මට පාර්සල් එවන්න එකෙක් නැති නිසා මං කෝල් කරලා ඇහුවා තැපැල් දෙපාර්තමේන්තුවෙන්. උන් කිව්වා කිසිම විස්තරයක් දෙන්න එපා ඕක SCAM එකක් කියලා. පොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.
oka tamai anika, mun kelinma CC data collect karaganna eka karanne mekeපොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.

උන් Card details ගන්නවනෙ. 96 දාලා තියෙන්නේ පොඩි ගාන නිසා කොහොම හරි ගෙවන නිසා.පොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.
බුලත් හපයො ටිකක් ඇරුනම මොලයක් තියන උන් නෑ ඕකෙ.තැපෑලෙම උන්ගෙ වැඩ ද දන්නෙ නෑ ඉතින්
පිස්සුද මචන් හරියට මුද්දරයක් උඩට සීල් එකක් ගහගන්න බැරි උන් ඕකෙ ඉන්නේ. අනේ උනුයි මමයි දන්නා ස්කෑම්.......තැපෑලෙම උන්ගෙ වැඩ ද දන්නෙ නෑ ඉතින්