තැපැල් දෙපාර්තමේන්තුවේ නමින් කරන SCAM එකක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,000
    11,743
    113
    IMG_0401.png

    IMG_0404.png

    IMG_0403.png

    IMG_0402.png

    මට පාර්සල් එවන්න එකෙක් නැති නිසා මං කෝල් කරලා ඇහුවා තැපැල් දෙපාර්තමේන්තුවෙන්. උන් කිව්වා කිසිම විස්තරයක් දෙන්න එපා ඕක SCAM එකක් කියලා. පොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    මටත් අද ඔය මැසේජ් එක අව.. දිගටම වගේ එනවා දැන් මස දෙක තුනක ඉදල... ඩිලීට් කරලා දානවා මමනම්
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    e unata oke henama awul point ekak tiyenawa, mechchchara kal mage personal number ekata me msg ekakwath awe nehe, anith number ekata tamai danna kale idanma awe, mokada eka tamai public sites wala use karala tiyenne,. online banking, otp wage hama ekatama mama me secondary eka tamai use karanne.

    aliexpress, ebay, wage ewata ehemath.

    eth last monday mama Central Mail Exchange giya package ekak custom clear karaganna,
    eke unta dunne mage personal eka. eda idala me redde msg personal ekatath enawane bn :unsure:

    පොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.
    oka tamai anika, mun kelinma CC data collect karaganna eka karanne meke :sorry:
    ------ Post added on Mar 11, 2024 at 3:10 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා ගින්නක් නැතුව කරන උන් අල්ලන්න පුළුවන් ,
    කරන උන් අහු නොවෙන්න එකම හේතුව අල්ලන්නේ නැති එක

    මේ වගේ අනිත් ඒවා දිනුම් ඇදීම් කියල calls ඇවිත් වයසක මිනිස්සු අන්දන ඒවා , otp scams සේරම අල්ලන්න පුළුවන් දේවල් අල්ලන්නේ නැහැ ,


    එහෙම track කරන්න ගත්තම රටේ මිනිස්සු අහවි ඇයි phone වලින් සල්ලි යවල කුඩු විකුණන උනුත් ඒ විදිහට track කරන්නේ නැත්තේ කියල .


    කාටද පාඩු එහෙම උනාම , කුඩු ගෙන්නන උන්ට sales අඩු වෙන නිසා , phone වලින් සල්ලි යවල කුඩු විකුණන උන් use කරන services වලට සල්ලි යවන .


     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පොඩි ගානක් නිසා ගොඩක් උන් ගෙවල දාන්නත් ඇති.
    උන් Card details ගන්නවනෙ. 96 දාලා තියෙන්නේ පොඩි ගාන නිසා කොහොම හරි ගෙවන නිසා.
    තැපෑලෙම උන්ගෙ වැඩ ද දන්නෙ නෑ ඉතින්
    බුලත් හපයො ටිකක් ඇරුනම මොලයක් තියන උන් නෑ ඕකෙ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    තැපෑලෙම උන්ගෙ වැඩ ද දන්නෙ නෑ ඉතින්
    පිස්සුද මචන් හරියට මුද්දරයක් උඩට සීල් එකක් ගහගන්න බැරි උන් ඕකෙ ඉන්නේ. අනේ උනුයි මමයි දන්නා ස්කෑම්....... 🤭 🤭
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මමත් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා. පහුවදා බැංකුවට කතා කරාම කියනවා 150,000 ක පේමන්ට් එකක් කරන්න හැදුවද සිංගප්පූරුව ට කියල.