හෙනම risk එකක් ගත්තලු හැබයි අර අල්ලන් ඉන්න එකා අල්ලන් ඉන්නේ නිකන් පනුවෙක් අල්ලන් ඉන්නව වගේනේ...පොලගගේ නමටත් ලැජ්ජයි
![]()

උබලගේ වත්තට තම ගෙනත් දැම්මේ.
ආරක්ෂිත තැනකට දැම්ම . උබ බය වෙන්න එපා,,,,
![]()
උබ කිට මරල ආවෙ පොලග අල්ලන්නද බන්...මොනව උනත් මරපු නැති එක ලොකු දෙයක් මචන්,ස්තුති අපිත් එක්ක බෙදාගතට 5+

මචන් අර සර්පයවා අල්ලන්න ගත්ත ගැජට් එක මෙක්කද බං?..එක උඹ හදා ගත්ත එක්කද බං.......
අඩේ එක කියල දෙන්න බැරි උනානේ.. යකඩ බටයක් මැද්දෙන් කේබල් එකක් දෙකට නවල යැව්වා . එකේ තොන්ඩුව ලොකුවට තියාගෙන පොළග තොන්ඩුව මැද්දට දා ගෙන හිරකරගත්ත . එච්චරි. හරිම සරලයි. හැබැයි පරිස්සම් වෙයල්ලා
.1) තොන්ඩුව මලාට release කරන්න එපා . උබ ඉවරයි...
2) වැඩිය තදකරන්නත් එපා . සතා ඉවරයි ...
oka thama wede ... nendalage gedarata nayek awa adi 6k withara zlone batayak haraha erla thama uwa goniyakata da gathe uwa allala wisi kalaඅඩේ එක කියල දෙන්න බැරි උනානේ.. යකඩ බටයක් මැද්දෙන් කේබල් එකක් දෙකට නවල යැව්වා . එකේ තොන්ඩුව ලොකුවට තියාගෙන පොළග තොන්ඩුව මැද්දට දා ගෙන හිරකරගත්ත . එච්චරි. හරිම සරලයි. හැබැයි පරිස්සම් වෙයල්ලා
.1) තොන්ඩුව මලාට release කරන්න එපා . උබ ඉවරයි...
2) වැඩිය තදකරන්නත් එපා . සතා ඉවරයි ...

අඩේ එක කියල දෙන්න බැරි උනානේ.. යකඩ බටයක් මැද්දෙන් කේබල් එකක් දෙකට නවල යැව්වා . එකේ තොන්ඩුව ලොකුවට තියාගෙන පොළග තොන්ඩුව මැද්දට දා ගෙන හිරකරගත්ත . එච්චරි. හරිම සරලයි. හැබැයි පරිස්සම් වෙයල්ලා
.1) තොන්ඩුව මලාට release කරන්න එපා . උබ ඉවරයි...
2) වැඩිය තදකරන්නත් එපා . සතා ඉවරයි ...

මචන්ලා තිත් පොළඟ[russell's viper] පන පිටින් අල්ලගත්ත ... මාර ගේමක් දුන්න . හෙනම risk එකක් ගත්ත.මු මචන් ලංකාවේ ඉන්න සර්පයොන්ගෙන් විසකුරුම එකෙක්. ගැහුවනම් ඉතින් sorry තමා..