තුක් විතරක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙ වෙලාවට ත්‍රෙඩ් එකකවත් පොස්ට් වැටෙන්නෙ නැහැ:oo: ඉන්න උන් බ# ගහන ගමන්ද එලකිරි ලොග් වෙලා ඉන්නෙ කිසිම හැල හොල්මනක් නැහැ චැට් එකක් දාන්නවත් එකෙක් නැහැ:angry:
    කො මෙකෙ රැට හිටිය උන්
    ඔක්කොම ඉන්න ගොබයො 6/7 නිදිය ගන්නවා තුක් විතරක් තොපි
    :angry::P:rofl:


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ හූනා පැට්ටෝ

    එලකිරිය හොද නැහැ කියනවා නෙමෙ නමුත් ඉස්සර වගෙ කිසි ෆන් එකක් නැහැ දැන් එලකිරිය:dull:
    ඉස්සර කි දෙනෙක් මෙ වෙලාවට චැට් කරන්න ඉන්නවාද:oo:

    කොහොමදා ලලා;):cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Currently Active Users: 879 (65 members and 814 guests)


    814 guests ඇයි මුං ලොග් වෙන්නෙ නැත්තෙ මොකො වෙලා තියෙන්නෙ ? එක ප්‍රශ්නයක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: ඇයි මීට කලින් ත්‍රෙඩ්/ පෝස්ට් දැකල නැද්ද ... නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
    සිරා උබට හිතෙන දෙ කියපන් දැන් යන ත්ත්වෙ අමුතුයි නෙද මොකද වෙලා තියෙන්නෙ
    මොකක් හො වෙනසක් තියෙනවා නෙද උබට දැන් දැන් එලකිරි එන්න හිතෙනවාද?
    අවංක අදහසක් කියපන්:frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Tho wage gon harakek yako moda musalayek
    :cool: තැන්ක්ස් බැනපල්ලා එත් කමක් නැහැ කතා කරපල්ලාකො ගල් ගිලලා වගෙ ඉන්නෙ නැතිව:oo:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    එලකිරිය හොද නැහැ කියනවා නෙමෙ නමුත් ඉස්සර වගෙ කිසි ෆන් එකක් නැහැ දැන් එලකිරිය:dull:
    ඉස්සර කි දෙනෙක් මෙ වෙලාවට චැට් කරන්න ඉන්නවාද:oo:

    කොහොමදා ලලා;):cool:
    ඉන්නව පැට්ටෝ කොහොමද උබට පුටේ:love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉන්නව පැට්ටෝ කොහොමද උබට පුටේ:love:
    කමැලියි අක්කා මොකො වෙන්නෙ ඉස්සර වගෙ යාලුවො නැහැ නෙහ් මෙකෙ දැන් ඉන්න උන්
    ඉගෙන ගන්න විතරක් එන උන් නෙ ඉන්නෙ:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන් ගේම් ගහනව බං.. සචිත්, ප්‍රගීත්, නුවන්, අරුන් මුන් ඔක්කොම.. මාත් පොඩ්ඩක් ප්ලේ කරල ආවෙ.. කම්මැලියි බං.. වැඩත් එක්ක ගේම් ප්ලේ කරන්නත් අමාරුයි..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරා උබට හිතෙන දෙ කියපන් දැන් යන ත්ත්වෙ අමුතුයි නෙද මොකද වෙලා තියෙන්නෙ
    මොකක් හො වෙනසක් තියෙනවා නෙද උබට දැන් දැන් එලකිරි එන්න හිතෙනවාද?
    අවංක අදහසක් කියපන්:frown:

    ඔව් බන් මාර ඩල් :dull: ... ඉස්සර මොන තරම් ෆන් ගත්තද ... මාර හැපනින් ...

    :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන් ගේම් ගහනව බං.. සචිත්, ප්‍රගීත්, නුවන්, අරුන් මුන් ඔක්කොම.. මාත් පොඩ්ඩක් ප්ලේ කරල ආවෙ.. කම්මැලියි බං.. වැඩත් එක්ක ගේම් ප්ලේ කරන්නත් අමාරුයි..
    :dull: ඔය එක හෙනයක් තව හෙන තියෙනවා:rofl: සචිත් වගෙ එකෙක් නම් හිටියාත් වැඩක් නැහැ නෙහ්:rofl:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    කමැලියි අක්කා මොකො වෙන්නෙ ඉස්සර වගෙ යාලුවො නැහැ නෙහ් මෙකෙ දැන් ඉන්න උන්
    ඉගෙන ගන්න විතරක් එන උන් නෙ ඉන්නෙ:dull:

    මොනව වෙන්නද බං මං මේ පොඩි මීඩියා වැඩක්කරා
    මටත් දැන් කස්ටර්මස්ල අඩුයි බං :rofl: