තුක් විතරක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull: ඔය එක හෙනයක් තව හෙන තියෙනවා:rofl: සචිත් වගෙ එකෙක් නම් හිටියාත් වැඩක් නැහැ නෙහ්:rofl:
    පොර මරු බිව්වට පස්සෙ.. මල් බබා නම් ලෙඩ වෙලා ඉස්පිරිතාලෙලු..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Elakiri eke threads guestlata balanna puluwan nisa eyala nikamma balala yanawa. Talk wage selection pvt dala members only penna haduwa nam hari;)
    :cool: එකත් හරි නමුත් මචන් මට හිතෙන්නෙ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා:yes:
    එක්කො මෙ යන ක්‍රමෙ දිරවන්නෙ නැහැ ගොඩාක් උන්ට:confused:
    ඔව් බන් මාර ඩල් :dull: ... ඉස්සර මොන තරම් ෆන් ගත්තද ... මාර හැපනින් ...

    :baffled:
    එපා වෙලා ඉන්නෙ සමු ගන්න ත්‍රෙඩ් එකක්වත් දාන්න ඔන:P
    2.gif
    වලි නැතත් විහිලුවක් කරලා හිනා වෙලා කි දෙනෙක් හිටියාද කො උන් එ වෙනුවට අලුතෙන් ආපු උන් කො? ඔක්කොම මන්ද වෙලා:rofl:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලලක්ක මොකෝ පේන්න හිටියෙ නැත්තෙ ... ඇතුලෙද හිටියෙ :P

    අපොයි එලියෙ හිටියත් ඇතලෙ හිටියත් අක්කට තැනනේ බොල :love::love: ඇද්වහක් කටවහක්නෑ
    මම මේටිකේ ජාතිවාදි වෙලා ඉන්නේ බං:angry::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොර මරු බිව්වට පස්සෙ.. මල් බබා නම් ලෙඩ වෙලා ඉස්පිරිතාලෙලු..
    :rofl: බබාට මොකො මම් දැක්කා දැන් ටිකකට කලින් ඉන්නවා

    ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා:cool:
    1.gif

    මො
    1.gif
    නව වෙන්නද බං මං මේ පොඩි මීඩියා වැඩක්කරා
    මටත් දැන් කස්ටර්මස්ල අඩුයි බං :rofl:
    :rofl::rofl: අඩො ගාන අඩු කරපන් සොමෙලා ගුනෙලා එයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌරු දඩයමේ බොල ඒකයි වහුං වගේ පේන්නේ :love:
    ආහ්.. මාත් මේ දවස්වල දඩයමේ යනව බං.. සෑහෙන්න..:rofl:

    :cool: එකත් හරි නමුත් මචන් මට හිතෙන්නෙ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා:yes:
    එක්කො මෙ යන ක්‍රමෙ දිරවන්නෙ නැහැ ගොඩාක් උන්ට:confused:

    එපා වෙලා ඉන්නෙ සමු ගන්න ත්‍රෙඩ් එකක්වත් දාන්න ඔන:P
    2.gif
    වලි නැතත් විහිලුවක් කරලා හිනා වෙලා කි දෙනෙක් හිටියාද කො උන් එ වෙනුවට අලුතෙන් ආපු උන් කො? ඔක්කොම මන්ද වෙලා:rofl:
    ගයියා මට නම් ටිකක් මතක් කරපන්කො ඔය උඹ කියන එවුන්ගෙ..
    මොසියා නැතුව..
    තෝත් හත් අවුරුද්දට පස්සෙනේ මේ ඇවිත් ඉන්නෙ..:baffled:

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :cool: එකත් හරි නමුත් මචන් මට හිතෙන්නෙ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා:yes:
    එක්කො මෙ යන ක්‍රමෙ දිරවන්නෙ නැහැ ගොඩාක් උන්ට:confused:

    එපා වෙලා ඉන්නෙ සමු ගන්න ත්‍රෙඩ් එකක්වත් දාන්න ඔන:P
    2.gif
    වලි නැතත් විහිලුවක් කරලා හිනා වෙලා කි දෙනෙක් හිටියාද කො උන් එ වෙනුවට අලුතෙන් ආපු උන් කො? ඔක්කොම මන්ද වෙලා:rofl:
    අපේ පරණ ලමයි එන්නෑ නේද ගොඩක් අය
    2.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලලක්ක මොකෝ පේන්න හිටියෙ නැත්තෙ ... ඇතුලෙද හිටියෙ :P
    හලෝ මචං..;)

    meka yana disawa wenas..... mamath ohoma hitiya banz...5 years..............
    හු#යි දාලා.. යකෝ එච්චර කල්..:dull:
    මම අවුරුදු එකහමාරක් වගේ හිටියා..
    ආවෙ නිසඳැස් කවි එහෙම බලන්න තමා..
    වෙන මොකුත් නෑ..
    ඉස්සර මම වෙනස් චරිතයක් බං..:rofl:

    :rofl: බබාට මොකො මම් දැක්කා දැන් ටිකකට කලින් ඉන්නවා
    අනේ මන්දා.. ඔය සචියා කිව්වෙ බං.. තෙල් වැඩි වෙලාද මොකක්ද මගුලක්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ්.. මාත් මේ දවස්වල දඩයමේ යනව බං.. සෑහෙන්න..:rofl:

    ගයියා මට නම් ටිකක් මතක් කරපන්කො ඔය උඹ කියන එවුන්ගෙ..
    මොසියා නැතුව..
    තෝත් හත් අවුරුද්දට පස්සෙනේ මේ ඇවිත් ඉන්නෙ..:baffled:

    :P සදුන් බෙන් රමා අයි ටි මුස්ලිම් ලන්කන්:P ලන්තෙ උන් ඇර හෙන සෙට් එකක් හිටියා බන්

    සමිරසදරුවන් ගින්ඩරද මොකෙක්ද එකෙක් හිටියා නම් ලිස්ට් එක පස්සෙ දාන්නම් 150ක් විතර නැහැ දැන්
    2.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹත් පල ගේම් ගහන්න..

    game gahilla nam kale kana wedak ban :dull:

    :cool: එකත් හරි නමුත් මචන් මට හිතෙන්නෙ මෙතන වෙන ප්‍රශ්නයක් තියෙනවා:yes:
    එක්කො මෙ යන ක්‍රමෙ දිරවන්නෙ නැහැ ගොඩාක් උන්ට:confused:

    එපා වෙලා ඉන්නෙ සමු ගන්න ත්‍රෙඩ් එකක්වත් දාන්න ඔන:P
    2.gif
    වලි නැතත් විහිලුවක් කරලා හිනා වෙලා කි දෙනෙක් හිටියාද කො උන් එ වෙනුවට අලුතෙන් ආපු උන් කො? ඔක්කොම මන්ද වෙලා:rofl:

    :yes: kalen kaleta ohoma thamai ithin ... hitapu gaman pickup wela enawa :D
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    :rofl: බබාට මොකො මම් දැක්කා දැන් ටිකකට කලින් ඉන්නවා

    ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා:cool:
    1.gif

    :rofl::rofl: අඩො ගාන අඩු කරපන් සොමෙලා ගුනෙලා එයි

    වැයිකක්කියට අලුතෙන් දෙට් එකක් බැහැල බොල උන් නිසා අපිව ගනන්ගන්නෑ බොල
    ගාන තව අඩුකරල බෑ බං උද්ධමනය වැඩියි:angry:

    ආහ්.. මාත් මේ දවස්වල දඩයමේ යනව බං.. සෑහෙන්න..:rofl:

    ගයියා මට නම් ටිකක් මතක් කරපන්කො ඔය උඹ කියන එවුන්ගෙ..
    මොසියා නැතුව..
    තෝත් හත් අවුරුද්දට පස්සෙනේ මේ ඇවිත් ඉන්නෙ..:baffled:

    ආ ඉන්ටනෙට් වීරයා ජාතිවාදී අලගොඩුව හිටපං මේ රට අවුලන්නද හදන්නේ
    1.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    game gahilla nam kale kana wedak ban :dull:

    :yes: kalen kaleta ohoma thamai ithin ... hitapu gaman pickup wela enawa :D

    අපො ඉට වඩා හොදයි ඇට දෙක පුට වටෙ ඔතා ගන්නවා මටනම් අප්පිරියයි:rofl::baffled:

    හරි පරන උන් යනව අලුත් උන් එනවා එත් එන උන් කිසි ගතියක් නැහැනෙ
    මෙකෙ දැන් ඉන්න උන්ගෙ ෆෙක් ටික ඇරෙන්න ත්‍රෙඩ් වලට ජ්කොමට් එකක් දාන්න එකෙක් නැහැ
    දවසට එන ෆෙක් 100 නැවත්තුවොත් පෙනෙවි:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P සදුන් බෙන් රමා අයි ටි මුස්ලිම් ලන්කන්:P ලන්තෙ උන් ඇර හෙන සෙට් එකක් හිටියා බන්

    සමිරසදරුවන් ගින්ඩරද මොකෙක්ද එකෙක් හිටියා නම් ලිස්ට් එක පස්සෙ දාන්නම් 150ක් විතර නැහැ දැන්
    2.gif
    සමීරයා මචං නොකියම ගියේ හරිය.. ඌ ගැන කතා කරල වැඩක් නෑ.. මම නම් VM එකක්වත් දාන්නෑ.. මොසියා වෙන ෆෝරම් එකකට රිංගනව කියලා ආරංචියි.. මුස්ලිම් ලංකට් වෙන එකවුන්ට් වලින් එනවා.. සඳුන්, බෙන්, රමා, අයි ටී මාත් එක්ක ෆිට් නෑ.. උන් ලොකු සයිස්..:yes:

    game gahilla nam kale kana wedak ban :dull:
    මසුරන් දාන්න වටින කතාව බං.. අම්මපා.. මගේ වැඩ හම්බානෙක පාඩු වුණා.. දැන් පුක ඉරාගෙන වැඩ කරනවා..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හලෝ මචං..;)

    හු#යි දාලා.. යකෝ එච්චර කල්..:dull:
    මම අවුරුදු එකහමාරක් වගේ හිටියා..
    ආවෙ නිසඳැස් කවි එහෙම බලන්න තමා..
    වෙන මොකුත් නෑ..
    ඉස්සර මම වෙනස් චරිතයක් බං..:rofl:

    අනේ මන්දා.. ඔය සචියා කිව්වෙ බං.. තෙල් වැඩි වෙලාද මොකක්ද මගුලක්..

    meke 2008 ahme thibba ban onama deyak sahenna downloads ahema... passe passe wenas una...mata thibuna ban parana acct ekak dawas gani use kare passe guest ma thma ...eka saneeeeeeeepai...hangata ..dan pennadda...boruwata argue karala epa wenawa....mekata issellama log une saudi wala hindala..... ethakota gewal mathak wenawa meka witharai thibune sinhala kamata ...aththama kiwoth mata 2008 FB dannewath naha kiyankoooo..... yahoo massnger....naththam videos,,,,forum nam EK thama....only reading posting kareth naha danneth naha....:yes::yes:;)