තෙල් පෝලිම ඊයේ සහ අද ....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    QR එන්න කලින් පෙරේදා තෙල්පොලිමට පාන්දර 4ට ගියා 2km ඈතින් පෝලිමට සෙට් උනා , අපේ හරිය එනකොට තෙල් ඉවර උනා ,
    ඊයේ උදේ 7.30 වෙන ගමනක් ගිහින් එහන් ගමන් බලද්දී පෝලිම තිබ්බේ 500ම් වගේ එතනට සෙට් උනා තෙල් එනකන් පය 3ක් ඉදල ගහ ගත්තා QR එක්ක ...

    අද උදේ බලද්දී 7.30 බලද්දී පෝලිම 100m වත් නෑ එකට තෙල් පෝලිමක් කියන්නත් ලැජ්ජයි
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වෙන ගමනක් යන ගමන් විනාඩි දෙකෙන් සෙඩ් එකෙන් තෙල් ගහගත්තු ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන යක්කු බොලව් අපි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආයේ සදුදා තමා සෙට් වෙන්නේ නැව් ටික :lol: දිනයක් නැතුව සතියකින් වගේ අප්ඩේට් වෙනවා නම් වැඩේ හරි වගේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ආයේ සදුදා තමා සෙට් වෙන්නේ නැව් ටික :lol: දිනයක් නැතුව සතියකින් වගේ අප්ඩේට් වෙනවා නම් වැඩේ හරි වගේ.
    ehema neveda ban hadala tiyenne?

    api thel gahapu date eke idan davas 07 kin neveda next date eka enne
     
    • Haha
    Reactions: KrishanL89

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අද උදේ බලද්දී 7.30 බලද්දී පෝලිම 100m වත් නෑ එකට තෙල් පෝලිමක් කියන්නත් ලැජ්ජයි
    අද නෙවෙයි ඔය අනිද්දා තෙල් එන පෝලිම
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ehema neveda ban hadala tiyenne?

    api thel gahapu date eke idan davas 07 kin neveda next date eka enne
    සදුදාට නේද අප්ඩේට් වෙන්නේ මම තවම කිව් ආර් එකෙන් ගහලා නෑ :lol: ඉතිහාසේ වත් කැත කොට සිංගලු එක්ක පෝලිමේ ඉදලා නෑ. :confused: පවර් පුල් පීපල්ස් :love:
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    QR එන්න කලින් පෙරේදා තෙල්පොලිමට පාන්දර 4ට ගියා 2km ඈතින් පෝලිමට සෙට් උනා , අපේ හරිය එනකොට තෙල් ඉවර උනා ,
    ඊයේ උදේ 7.30 වෙන ගමනක් ගිහින් එහන් ගමන් බලද්දී පෝලිම තිබ්බේ 500ම් වගේ එතනට සෙට් උනා තෙල් එනකන් පය 3ක් ඉදල ගහ ගත්තා QR එක්ක ...

    අද උදේ බලද්දී 7.30 බලද්දී පෝලිම 100m වත් නෑ එකට තෙල් පෝලිමක් කියන්නත් ලැජ්ජයි
    ඉන්ද්‍රජිත්ගෙ වැඩ තමයි ඉතින්. 🙏
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Thamath 3wheel ewun paw kiyana ewun ennawane.penawane un thel polim Wala koitharam vinasayak karalada kiyala.behethakata wath mini Bowser ekak Hoya ganna na Dan que Wala.nikann endan minissunge Malu huran kawata hondama wade👍👍👍
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    QR එන්න කලින් පෙරේදා තෙල්පොලිමට පාන්දර 4ට ගියා 2km ඈතින් පෝලිමට සෙට් උනා , අපේ හරිය එනකොට තෙල් ඉවර උනා ,
    ඊයේ උදේ 7.30 වෙන ගමනක් ගිහින් එහන් ගමන් බලද්දී පෝලිම තිබ්බේ 500ම් වගේ එතනට සෙට් උනා තෙල් එනකන් පය 3ක් ඉදල ගහ ගත්තා QR එක්ක ...

    අද උදේ බලද්දී 7.30 බලද්දී පෝලිම 100m වත් නෑ එකට තෙල් පෝලිමක් කියන්නත් ලැජ්ජයි

    පාලන ක්‍රමය වෙනස් කරමුද මේ පාර