QR එන්න කලින් පෙරේදා තෙල්පොලිමට පාන්දර 4ට ගියා 2km ඈතින් පෝලිමට සෙට් උනා , අපේ හරිය එනකොට තෙල් ඉවර උනා ,
ඊයේ උදේ 7.30 වෙන ගමනක් ගිහින් එහන් ගමන් බලද්දී පෝලිම තිබ්බේ 500ම් වගේ එතනට සෙට් උනා තෙල් එනකන් පය 3ක් ඉදල ගහ ගත්තා QR එක්ක ...
අද උදේ බලද්දී 7.30 බලද්දී පෝලිම 100m වත් නෑ එකට තෙල් පෝලිමක් කියන්නත් ලැජ්ජයි

දිනයක් නැතුව සතියකින් වගේ අප්ඩේට් වෙනවා නම් වැඩේ හරි වගේ.
පවර් පුල් පීපල්ස් 