තේ Factory

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,007
    113
    Samsung Note 9 එකෙන් ගත්තෙ.. Office එකේ Video Edit කරන්න Software එකක් නැති නිසා OpenShot කියල Portable Software එකකින් යන්තම් අමුනල දැම්ම

    Documentary වගේ දේවල් හදන්න, ඔයා කියන තරම් නහින්න ඕනෙ නැහ. අතේ ඇති phone එකත් හොදටම ඇති. shots ගැන හොදට හිතල කරනවනම් phone එකත් වැඩිත් එක්ක

     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Video එකේ මොකක් හරි අවුලක් තියෙනවා නේද?