ආයෙ බෑන් වෙලාඉන්දරේ නම් අලගුඩුවෝ කන්නේ![]()
Banned da ignore list dala tiyena nisa danne nehආයෙ බෑන් වෙලා
මම නම් ආස පරවු, මුහුදු කුකුලා, දැල්ලො
------ Post added on Feb 27, 2023 at 6:09 PM
Serma kanwa bn wenasak naඋබල වැඩියෙන්ම කන්නෙ මොන මාලුද බන් . රස මොනවද . ගෙදර උයන්නෙ හැමදාම එකම මාලු


ඒ කෑල්ල තමා රසම. දොස්තරලා නම් කියන්නේ පොඩි මාලු කන්න කියලා.. ලොකු මාලු සෑහෙන්න කල් පරණ වෙලා නේ මාකට් එකට එන්නේ, ඒත් පොඩි මාලු නම් අල්ලපු ගමන් බඩු නේ.මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
පරන වෙන එක පොඩි හේතුවක්ඒ කෑල්ල තමා රසම. දොස්තරලා නම් කියන්නේ පොඩි මාලු කන්න කියලා.. ලොකු මාලු සෑහෙන්න කල් පරණ වෙලා නේ මාකට් එකට එන්නේ, ඒත් පොඩි මාලු නම් අල්ලපු ගමන් බඩු නේ.
පොඩි වැඩියි මල්ලි.. ඇඟ හදන් ආවොත් සලකා බලන්නම්ඇයි අපි කලුද

ලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ
Pink Salmon nm patta. Ee arunamanm anith maalu tropical ratawala rasai. Mehe anith malunm melowa rasak naඑහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේ
මං හැමදාම ඒ හරිය බව්වට දෙනවමන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
කලු හරිය බවුවට දෙන්න ඔයාත් ආශු වගේ පොරක් දමං හැමදාම ඒ හරියට බව්වට දෙනව
ඌ මං බත් කන වෙලාවට ළගට ඇවිල්ල බලං ඉන්නව
Change Home....උබල වැඩියෙන්ම කන්නෙ මොන මාලුද බන් . රස මොනවද . ගෙදර උයන්නෙ හැමදාම එකම මාලු
Lunu dehi tikak set wunath maru samboletaTuna (Balaya, Alagoduwa, Kelawalla) tharam mokekwath set wenne na
Dodanduwe wallen Alagodu kooriyo dennek genalla aluthen, sudu bath ekka pol sambolayak hadagena marmite katta sambal ekka maru
