තොපිලා වැඩියෙන්ම ආහාරයට ගන්න මාළුවා මොකාද

වැඩිම රස මාලුවා මොකාද ?


  • Total voters
    214

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    උබල වැඩියෙන්ම කන්නෙ මොන මාලුද බන් . රස මොනවද . ගෙදර උයන්නෙ හැමදාම එකම මාලු
    Serma kanwa bn wenasak na :)
    Waw malu karawala kapan pluwan nam...Iwwma chicken fry karala wage :yes:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    බලයා තමයි වැඩිපුරම කන්නෙ 90%ක් වෙලාවට වගේ
    ඉතිරි 10% වෙන වෙන ඒව ගන්නවා
    ඉඳලා හිටල කෙලවල්ලො/ඇටවල්ලො එහෙමත් කනවා. බලයා කාල පුරුදු වෙලා කෙලවල්ලො එහෙම දිය රහයි වගේ දැන් නං
    තව බෝල්ලො සහ ලින්නොත් කනවා
    තව දැල්ලො සහ ඉස්සොත්, කකුළුවො වගේ ඒවත් ගන්නවා

    මේ පැත්තෙ කාලෙකට හාල්මැස්සො හැඬැල්ලො එහෙම පට්ටම ලාබෙට තියනවා ඒ කාලෙට ඒවත් ගන්නවා
    සාලයො එහෙමත් ඉඳලා හිටලා ගෙනත් බැදලා ගන්නවා, තව පැන්නො කියලා ජාතියක් තියනවා(කාරල්ලා කියලත් කියන්නෙ මූටමද කොහෙද) ඒකත් හොඳයි
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
    ඒ කෑල්ල තමා රසම. දොස්තරලා නම් කියන්නේ පොඩි මාලු කන්න කියලා.. ලොකු මාලු සෑහෙන්න කල් පරණ වෙලා නේ මාකට් එකට එන්නේ, ඒත් පොඩි මාලු නම් අල්ලපු ගමන් බඩු නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඒ කෑල්ල තමා රසම. දොස්තරලා නම් කියන්නේ පොඩි මාලු කන්න කියලා.. ලොකු මාලු සෑහෙන්න කල් පරණ වෙලා නේ මාකට් එකට එන්නේ, ඒත් පොඩි මාලු නම් අල්ලපු ගමන් බඩු නේ.
    පරන වෙන එක පොඩි හේතුවක්
    ලොකු මාලුන්ගෙ ඇඟේ බැර ලෝහ විශාල ප්‍රමාන වලින් තියෙන්න පුලුවන්
    පොඩි මාලුවෙක්ගෙ ඇඟේ බැර ලෝහ තියන ප්‍රමාන වගේ විශාල ප්‍රමානයක් ඒ පොඩි මාලුවව ආහරයට ගනන් ලොකු මාලුවෙක්ගෙ තියනවා, ඒ ලොකු මාලුවගෙ ජීවිත කාලෙදිම කාපු පොඩි මාලුන්ගෙ ඇඟේ තිබුන බැර ලෝහ ටික අර ලොකු මාලුවගෙ ඇඟේ තියනවා
    ඒ වගේම අපේ ජීවිත කාලෙදි ලොකු මාලු ගොඩක් කෑවම ඒ ලොකු මාලු සේරගෙම තිබුනු බැරලෝහ අපේ ඇඟේ තැම්පත් වෙනවා
    මුහුදු මාලුන්ගෙ රසදිය එහෙම තියනවා ඒව අපේ ඇඟේ හානිකර මට්ටමකට එන්න පුලුවන්

    ඒ ඇරුනම මාලු වැඩිපුර කෑව කියල කිසිම රිස්ක් එකක් නැහැ
    මස් වර්ග නං ගොඩක් කන එකේ ගොඩක් අයහපත් ප්‍රතිඵල තියනවා ඒත් මාලු කොයි තරම් කෑවත් ඒ වගේ අවුල් එන්නෙ නැහැ කියලා කියන්නෙ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ලන්කාවේ වගේ රස මාලු කොහෙවත් නෑ

    එහෙනම් මෙහෙ අය නොර්වීජියන් සැමන් ෆිලට් කන්නේ
    Pink Salmon nm patta. Ee arunamanm anith maalu tropical ratawala rasai. Mehe anith malunm melowa rasak na
     

    AnuradhaRa

    Well-known member
  • මන් නම් ආසා මාලුවගේ කලු කෑල්ල කන්න. මොකද්ද බන් එකට කියන නම
    මං හැමදාම ඒ හරිය බව්වට දෙනව
    ඌ මං බත් කන වෙලාවට ළගට ඇවිල්ල බලං ඉන්නව
     
    Last edited: