කාම් ඩවුන් කාම් ඩවුන්.....නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....
මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු![]()


නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....
මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු![]()

Keep calm and ignore the haters.
Getting angry is not a solution.


නැකැත් රාල;17790395 said:කතාවේ ඇත්තක් තියනවා නමුත් තමන්ට කිසිම ලාබප්‍රයෝජනයක් නැතුව සේවයක් විදිහට යමක් කරනකොට පන්න පන්නා මඩගහද්දි කවුද ඉන්නේ? තමන්ට ලැබෙන දේකුත් නැත්තන් ඇයි නිකන් අපහාස විඳින්නේ? අනික කිඹ්ලා සහ තවකිහිපදෙනෙක් ඔයාලා වගේ නෙමෙයි තමන් කවුද කියන එක එලකිරිය තිල හංගගෙන නෙමෙයි ඉන්නේ.. අන්න ඒ නිසා එහෙම අයට පුද්ගලිකව ලොකු අපහසු තාවයකට පත්වෙන්න පුලුවන් ඔය වැඩෙන්...
මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව ද![]()
ඔක තමා නැකත් මහත්තය මමත් කිවුවේ කලකිරීම් ඇතිවෙනවා මේ අය කියනවා එක මෝඩ කමක් ලු ඔන්න ඒ අයගේ මතය![]()
ඔව්අපි කිසිම ලාබයක් බලාගෙන නෙවේ එළකිරියට යමක් කොටන්නේ. දෙයක් කරද්දී හොඳ නරක දෙකම විඳින්න හිතේ ශක්තිය තියෙන්න ඕනේ. මඩ ගහන එකයි විවේචන කරන එකයි රස්සාවක් කරත් ජිවිතේ වෙන ඕනෑම තැනක උනත් හරියට දෙයක් කරන ඕනෑම මිනිහෙක්ට අත් විඳින්න වෙන දෙයක්. එහෙමයි කියල අපි ඒ ප්‍රශ්නෙට මුණ දෙනවා මිසක් ඒකෙන් පැනල යන්න රස්සාවල් ගම් රටවල් අත ඇරලා යන්නේ නැහැනේ. එළකිරියේ අපි කවුද කියල අනිත් අය නොදන්නවා උනාට, අපි හැමෝම මේ සමාජේ හැසිරෙන මිනිස්සු. අපිව දන්නා ඕනේ තරම් මිනිස්සු ලෝකේ ඉන්නවා. කිඹුලා කරන රැකියාවේ හැටියට එයා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරලා මිනිස්සුන්ට උදව් කරනවා. කිඹුලාව දන්නේ මේ එළකිරිය විතරක්ම නෙවේනේ, එයා ඉන්න පළාතම එයාව දන්නවා ඇති. අපි එදිනෙදා ජීවිතේදී නින්දා ප්‍රසංශා දෙකම විඳිනවා. එහෙමයි කියල අපි කරන දේවල් නවත්තල උන් හිටි තැන් අත හැරලා යනවද? එළකිරිය ඒ සමාජ ජාලේ එක කොටසක් විතරයි. ඔයා කිඹුලාව පුද්ගලිකව දන්නා අය ඉන්න හන්ද අපහසුතාවයට පත් වෙනවා කියපු නිසයි මම මේ කිව්වේ. එතකොට එළකිරියේ ඇරෙන්න කිඹුලා සමාජේ හැසිරෙන මිනිහෙක් නෙවෙයිද. එයාට එයා ජිවිත් වෙන සමාජෙන් මඩ ගල් මුල් මල් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද කවදාවත්ම? ඒව මේ ලෝකේ ජිවත් වන හැම මිනිහෙක්ටම පොදු දේවල්. අපි දැනගන්න ඕනේ ඒවාට මුණ දෙන්න. එළකිරියේ ඉන්න එක හෝ යන එක කිඹුලාගේ අයිතිය. ඒකට අපිට මොකුත් කියන්න බැහැ.නමුත් හිත රිදිලා ගියා කියනවා නම් පුද්ගලික පලි ගැනීම් නිසා ගියා කියනවා නම් ඒක බුද්ධිමත් කමේ කොටසක් නෙවෙයි.

ඔටුවා තමා දවසකටවත් මිනිහා හෙන ගේමක් රන් කරන්නේ නේහ්


පල වෙසි යන්න
තෝද පීඑම් යැව්වෙ![]()


















මල් පොකුරයි හාට් එකයි 
ඔබට මා පෙම්කලත්නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....
මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු


ඔබ මට මෙප්කොට නැත.


නැහැ සසා අයියේ මෙතන මඩ ගහනවා කිසිම අගක් මුලක් නැතිව...ඒ මදිවට pm එවනවා.....මුන් බලන් ගියාම සහෝදරකම් වත් දන්නේ නැති අමන එවුවොනේ....
මට පෙන්නේ තමන්ගේ අම්මගේම අනිත් ළමයා වෙන්ට ඇති මුන් සහේට ගන්නේ...තිරිසන් යක්කු

කිඹුල නාකියා වුනාට උගෙ කරමලේ තාම රතුයි.චාමලියේ කිබුල කියන්නේ කසාද බැඳපු දරු පවුල් ඉන්න මනුස්සයෙක්. උගේ ගැන මොකටද ඔයතරම් පැණි හලන්නේ. අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර හිටු,


මේ බන ඔයා දේසනා කරලා තියනවාද කිබුල් තඩියාටමොකෝ පොර අවු 50ක් 60ක පොරක් නෙමේ නේ
![]()
ඔව් බන් ඇමසින් කියන්නෙත් මටපල වෙසි යන්න
![]()
මම චමියට පිඇම් දානවානම් දාන්නෙමල් පොකුරයි හාට් එකයි
![]()


අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....
මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු![]()
කූල් ඩවුන්... කූල් ඩවුන්......