මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව දමේකෙ ඉන්නවා එහෙම අයත් බං..


මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව දමේකෙ ඉන්නවා එහෙම අයත් බං..


radio eka tyennna ona fun widiyata, bara wachana dammmama nidi mathai wage, fun eke katha karna buwek karnawanm hodai, mata eyage bara talks allan na,but pawudgalika tarahaknam na
උබහ් ගනන් ගන්නහ් බැහැහ් බ0 උනවටුනෙහ් දුන්න රු10,000 ව්ත් බෙරුවෙහ් නැහැහ්මේකෙ ඉන්නවා එහෙම අයත් බං..

මේකෙ ඉන්නවා එහෙම අයත් බං..








මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ චාමලී නංගිට වෙලා තියන දේට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ PM එක නොසලකා අරින එක. එයා කේන්තියෙන් දඟලපුවම මේක එවපු මොලේ අමාරු කාරයාගේ ආශාව ඉෂ්ට වෙනවා. නංගි මේක ignore කළා නම් කොහොමද ඒ මිනිහ තවත් පැටලෙන්නේ? අපි පැටලෙන්නේ නැත්නම් කාටවත් අපිව බලෙන් පටලව ගන්න බැහැ. කිඹුලා ගත්තොත් මේ එළකිරියේ බොහොම සුළුතරයක් තමයි කිඹුලා එක්ක පැටලුනේ. ඒ වෙනුවෙන් එයා මුළු එලකිරියම හෙලා දකිනවද? නැත්නම් ඔය කියන සත්තු ටිකව ignore කරලා දාලා අනිත් අයත් එක්ක ඉන්නවද? තීරණය එයාගේ. මේ සමාජේ හැමතැනම ඔය කියන සත්තු ඉන්නවා. උන් මේකෙන් එළියේදී හම්බ උනාම අපි මොකද කරන්නේ . පුළුවන් තරම් තමන්ට නොගැලපෙන අය එක්ක සබදතා අඩු කරනවා. එත් අපි ඒ සමාජේ දාලා යන්නේ නැහැනේ

කෙලවෙනකොට තනියම දාල යනකොට ඔක්කොම ගැන හිතන්නයි මරු සෙල්ලම
මීට වඩා කතාකරලා වැඩක් නෑ පස්ශාත් උපාදි ගත්තා කියලා සේරම ප්රශ්න විසදන්න බෑ නේ නේ එහෙනම් අර මර්වින්ටත් ඒ උපාදියක් තියනවා නේ නේ
ඒ නිසා වැඩක් නෑ කතාකරලා කිබුලා එයි සටන දිනුම් අනික කිබුලගේ ඉල්ලීමට ගරු කරන්න ඕන 
[/QUOTE]
)උබහ් ගනන් ගන්නහ් බැහැහ් බ0 උනවටුනෙහ් දුන්න රු10,000 ව්ත් බෙරුවෙහ් නැහැහ්![]()

අපේ සිදුහත් කුමාරයත් ඔහොම හිතුවා නම් අද අපිට බුදුරජානන්වහන්සේ කෙනෙක් නෑ නේ ඔය කියන විදියට![]()
නැහැහ් බ0 එහෙමහ් අවුලක් නැහැහ් ගහගන්නවහ් මරාගන්නවාහ් ලොග් අවුට් වෙද්දි ඔක්කොමහ් අමතක කරලහ් යනහ් එකක් ම0අඩො චරිතයා මගෙ බණ ගනන් ගන්න එපා උබ ඇ බොරු කියන්න ඔන නැහැ මම උබටත් හිතවත්![]()


හහ්හ්හ්හ් ඔකටහ් තියෙනහ් ෆෙක් බැන් කරොත් එලකිරියෙන් භාගයක් නැති වෙනහවහ්![]()


මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව ද![]()
උබටත් පිස්සුද එ ගමන ඉයෙත් ත්රෙඩ් එකක් ගියාඅ එලකිරියෙ හොදම කවුද කියලා
මම ඇතුලුව 98% ක්ම තො හොදයි කියාල කිවුවෙ![]()

යනවට ආස උන් එක්ක කතා ඔන නෑ මට


නැහැහ් බ0 එහෙමහ් අවුලක් නැහැහ් ගහගන්නවහ් මරාගන්නවාහ් ලොග් අවුට් වෙද්දි ඔක්කොමහ් අමතක කරලහ් යනහ් එකක් ම0![]()

ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක් ගොඩ නගන්න පුරුදු වෙන්න.


ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක් ගොඩ නගන්න පුරුදු වෙන්න.
