දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර


  • Total voters
    173
Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    radio eka tyennna ona fun widiyata, bara wachana dammmama nidi mathai wage, fun eke katha karna buwek karnawanm hodai, mata eyage bara talks allan na,but pawudgalika tarahaknam na

    ෆන් එකේ අහන්න ඔනි නම් FM චැනල් එකක් ටියුන් කරගෙන අහන්න.අපිට රසවින්දනයට තියෙන්නෙ ඔක විතරයි රේඩියෝ එකකට.ඒකට බාදා කරන්න එපා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේකෙ ඉන්නවා එහෙම අයත් බං.. :(
    උබහ් ගනන් ගන්නහ් බැහැහ් බ0 උනවටුනෙහ් දුන්න රු10,000 ව්ත් බෙරුවෙහ් නැහැහ් :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකෙ ඉන්නවා එහෙම අයත් බං.. :(

    උබටත් පිස්සුද එ ගමන ඉයෙත් ත්‍රෙඩ් එකක් ගියාඅ එලකිරියෙ හොදම කවුද කියලා :angry::angry::angry:
    මම ඇතුලුව 98% ක්ම තො හොදයි කියාල කිවුවෙ:angry::angry::angry::angry::angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ චාමලී නංගිට වෙලා තියන දේට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ PM එක නොසලකා අරින එක. එයා කේන්තියෙන් දඟලපුවම මේක එවපු මොලේ අමාරු කාරයාගේ ආශාව ඉෂ්ට වෙනවා. නංගි මේක ignore කළා නම් කොහොමද ඒ මිනිහ තවත් පැටලෙන්නේ? අපි පැටලෙන්නේ නැත්නම් කාටවත් අපිව බලෙන් පටලව ගන්න බැහැ. කිඹුලා ගත්තොත් මේ එළකිරියේ බොහොම සුළුතරයක් තමයි කිඹුලා එක්ක පැටලුනේ. ඒ වෙනුවෙන් එයා මුළු එලකිරියම හෙලා දකිනවද? නැත්නම් ඔය කියන සත්තු ටිකව ignore කරලා දාලා අනිත් අයත් එක්ක ඉන්නවද? තීරණය එයාගේ. මේ සමාජේ හැමතැනම ඔය කියන සත්තු ඉන්නවා. උන් මේකෙන් එළියේදී හම්බ උනාම අපි මොකද කරන්නේ . පුළුවන් තරම් තමන්ට නොගැලපෙන අය එක්ක සබදතා අඩු කරනවා. එත් අපි ඒ සමාජේ දාලා යන්නේ නැහැනේ


    වැඩේ කියන්නේ ඒ මනුස්සයට මඩ ගහනකොට ඔයාල පැත්තේවත් නෑ නේ :lol::lol: කෙලවෙනකොට තනියම දාල යනකොට ඔක්කොම ගැන හිතන්නයි මරු සෙල්ලම :dull: මීට වඩා කතාකරලා වැඩක් නෑ පස්ශාත් උපාදි ගත්තා කියලා සේරම ප්‍රශ්න විසදන්න බෑ නේ නේ එහෙනම් අර මර්වින්ටත් ඒ උපාදියක් තියනවා නේ නේ :P ඒ නිසා වැඩක් නෑ කතාකරලා කිබුලා එයි සටන දිනුම් අනික කිබුලගේ ඉල්ලීමට ගරු කරන්න ඕන
    :dull:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    [/QUOTE]



    දැන් මහින්දයෙක් නැහැනෙ බන් දැන් මෙ මැතිවරනයෙදි ජෙවිපි එකට සහය දෙනවා ඔන් ලයින්:P[/QUOTE]

    විමල් එක්ක අසුද්ද සන්ධානයක් ගහලා මහින්ද ආයෙත් ජන්දෙට එන්න හදන්නේ එහෙම උනොත්
    උබ කැමති නේද ?

    giphy.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ thread එකේ comment කරපු ගොඩක් දෙනෙක් බඩියාගේ fakes බන්. මෙතන තනිකරම යන්නේ බඩියා promote කර ගැනීමක්.

    (මේකට නම් බඩියා අඬාගෙන දුවයි . :rofl:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබහ් ගනන් ගන්නහ් බැහැහ් බ0 උනවටුනෙහ් දුන්න රු10,000 ව්ත් බෙරුවෙහ් නැහැහ් :(

    අඩො චරිතයා මගෙ බණ ගනන් ගන්න එපා උබ ඇ බොරු කියන්න ඔන නැහැ මම උබටත් හිතවත් :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කිබුලාහ් ගැනහ් කියනවනම් මහත්මාහ් ගතිගුනහ් තියෙනහ් කෙනෙක් ප0ගු බෙදයක් නැදුවහ් ඔන කෙනෙක්ට උදව් කරනහ් වගෙමහ් වැදගත් ඇඩ්වයිස් දෙන්නත් පුලුවන් කෙනෙක්
    යනහ් එක නම් ලොකු පාඩුවක් වෙනවහ් :yes:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අපේ සිදුහත් කුමාරයත් ඔහොම හිතුවා නම් අද අපිට බුදුරජානන්වහන්සේ කෙනෙක් නෑ නේ ඔය කියන විදියට :lol::lol:

    ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක් ගොඩ නගන්න පුරුදු වෙන්න.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩො චරිතයා මගෙ බණ ගනන් ගන්න එපා උබ ඇ බොරු කියන්න ඔන නැහැ මම උබටත් හිතවත් :D
    නැහැහ් බ0 එහෙමහ් අවුලක් නැහැහ් ගහගන්නවහ් මරාගන්නවාහ් ලොග් අවුට් වෙද්දි ඔක්කොමහ් අමතක කරලහ් යනහ් එකක් ම0 :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113



    දැන් මහින්දයෙක් නැහැනෙ බන් දැන් මෙ මැතිවරනයෙදි ජෙවිපි එකට සහය දෙනවා ඔන් ලයින්:P
    විමල් එක්ක අසුද්ද සන්ධානයක් ගහලා මහින්ද ආයෙත් ජන්දෙට එන්න හදන්නේ එහෙම උනොත්
    උබ කැමති නේද ?[/SIZE][/B][/COLOR]
    giphy.gif
    [/QUOTE]

    නැහැ බන් කැමති නැහැ මම කොහොමත් මහ මැතිවරණයෙදි හිටපු ආන්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ නැහැ කොහොමත් මම එ ආන්ඩුවෙ හිටපු ගොඩාක් උන්ට විරුද්දයි එකම හෙතුවයි තිබුනෙ සහය දෙන්න එ මහින්ද මෙ මැතිවරණයෙදි ජෙවිපි එකට සහය අලියාටවත් හංසයාටවත් බුලතටත් නෙමෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව ද:angry::angry:
    ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. 

    උබටත් පිස්සුද එ ගමන ඉයෙත් ත්‍රෙඩ් එකක් ගියාඅ එලකිරියෙ හොදම කවුද කියලා :angry::angry::angry:
    මම ඇතුලුව 98% ක්ම තො හොදයි කියාල කිවුවෙ:angry::angry::angry::angry::angry:
    හැමෝම නෙමෙයි බං එකෙක් දෙන්නෙක් ඉන්නො..:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනවට ආස උන් එක්ක කතා ඔන නෑ මට :dull:
    [FONT=&quot]ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූවෙකු නොමැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි[/FONT][FONT=&quot].

    :yes::yes:
    [/FONT][FONT=&quot][/FONT]
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැහැහ් බ0 එහෙමහ් අවුලක් නැහැහ් ගහගන්නවහ් මරාගන්නවාහ් ලොග් අවුට් වෙද්දි ඔක්කොමහ් අමතක කරලහ් යනහ් එකක් ම0 :yes:
    :love:

    ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක් ගොඩ නගන්න පුරුදු වෙන්න.

    :D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ego එක වැඩි උනාම තමයි සියලුම හිත රිදවීම් ඇතිවෙන්නේ. සමාජයෙන් යම්කිසි ගෞරවයක් බලාපොරොත්තුවෙන උදවිය තමයි තමුන් බලාපොරොත්තු වෙන ගෞරවය ලැබුනේ නැති උනාම එම ස්ථානයට හෝ අවස්ථාවට සහභාගිවීමෙන් වළකින්නේ. බුද්ද දේශනාවේ කියල දෙන පළමු දේ අට ලෝ දහම ගැන හරි අවබෝධයක් නැතිකම තමයි මේ සියල්ලටම මුල. අට ලෝ දහමේ සැලෙන උදවිය මේ විදිහ forum වලට ඇවිත් සැරිසරන එක මෝඩකමක් .

    good comments වගේම bad comments එක ලෙස පිළිගන්න බැරිනම් bad comment එක දෙන එකා එක්ක මැරෙන තුරු වයිරයෙන් පැහෙනවානම් ඒ විදිහ පුද්ගලයින් සමාජයේ සියලු ස්තර නියෝජනය කරන පිරිස එක්රැස්වෙන ස්ථානවලට යාම සහ අවස්ථාවන්ට සහභාගීවීම එයාලගෙම හිත ලෙඩ කරන ක්‍රියාවක් විතරයි.

    මේ සියල්ලටම එකම විසඳුම අට ලෝ දහමේ නොසැලී ඉදිරියට යාම විතරයි..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    5mZM3k2G3zzpe.gif


    zHR1SA2Mqeq7S.gif



    කිබුලා මචං දැන් ඔය පරණ කෙස් අමතක කරලා වරෙන් බං ..ආයෙත් උබට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැ ..
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඔයා නොදන්නවා කියල හිතන හන්ද මේකට විතරක් උත්තර දෙන්නම්. බුදුන් වහන්සේ කලකිරුණේ සසර තියන භයානක කම අවබෝධ කරගෙන මැරි මැරි උපදින මේ කුණු ශරීරයේ තියන යථාර්තය අවබෝධ කරගෙන මිසක් මිනිස්සුන්ගේ කතා අහලවත් පුද්ගලික පලිගැනීම් වලටවත් නෙවේ මල්ලි. නිකම් වචන ආපු පලියට තර්ක කරන්න එපා. හොඳට කරුණු හොයල බලල තර්කයක් ගොඩ නගන්න පුරුදු වෙන්න.

    ඒව ගැන කල කිරිල ඔයා කියන විදියට ඉවසුවා නම් එහෙම අද අපිට බුදුහාමුදුරොවෝ කෙනෙක් නෑ ඒව ගැන කලකිරිලා තීරනයක් ගත්ත නිසා තමා අපිට බුද්දාගම හම්බුනේ :yes:
     
    Status
    Not open for further replies.