දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
දැන් ඔයා ත්‍රෙඩ් එකක මැද කියල අදහස් කරන්නේ කොතනද කියල කියනවද??? ඔයා කියන විදිහට මැදින් පනින එක සදාචාරාත්මක නෙවෙයිනම් ත්‍රෙඩ් එක ඉදිරියට රැගෙන යා යුත්තේ ත්‍රෙඩ් එක පටන් ගත්තු පුද්ගලයාම පමණයි.. ඔයා කියනවනම් ත්‍රෙඩ් එකට මම මැදින් පැන්න කියල ත්‍රෙඩ් එක දාපු පුද්ගලයාගෙන් පස්සේ කමෙන්ට් කරපු හැම එකාම මැදින් පැනපු උදවිය තමයි..

ත්‍රෙඩ් එකේ මම සහ වෙනත් පාර්ශවයක කතාවක් විවේචන අයිතිය නෑ කාටවත් එහෙම පුලුවන් කියලා නෑ නමුත් 2ක් අදහස් දක්වනකොට ඒක පාරිශවීය විවේචන එල්ල කරන්න බෑ නේ :dull: එහෙනම් ඒ සන්වාදය ඉවර වෙන්න ඕන එතකොට ඉවර නොඋන සන්වාදයක එක පාර්ශවයක්ට විවේචන ඉදිරිපත් කරන්න ඔයාට බෑ නේ අනික පක්ශග්‍රාහීව:dull:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
විවේචනය දරාගන්න බැරි උඹල මොකට මේ සමාජ ජාල අස්සේ රින්ගනවද මන්ද මල් වගේ හිත් රිද්දගන්න..

මෙන්න එල කිරි එකේ අවජාතක ලොක්කා ඇවිත් කොමෙන්ට් කොටන්න :lol::lol:
ඔන්න ඉතින් ඔය පෙන්නන් නේ උගතාගේ හිවල ගති හුකෝ ගන් නැතුව යනවා ද ? :P
 
Last edited:

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එකේ මම සහ වෙනත් පාර්ශවයක කතාවක් විවේචන අයිතිය නෑ කාටවත් එහෙම පුලුවන් කියලා නෑ නමුත් 2ක් අදහස් දක්වනකොට ඒක පාරිශවීය විවේචන එල්ල කරන්න බෑ නේ :dull: එහෙනම් ඒ සන්වාදය ඉවර වෙන්න ඕන එතකොට ඉවර නොඋන සන්වාදයක එක පාර්ශවයක්ට විවේචන ඉදිරිපත් කරන්න ඔයාට බෑ නේ අනික පක්ශග්‍රාහීව:dull:

    ඒ කියන්නේ දෙන්නෙක් එකතුවෙලා තර්කයක් ගොඩනගද්දී ඉදිරිපත්වෙන ගොන් මතවාද ඉස්සරහ තමුන්ගේ අදහස ප්‍රකාශ කරලා කමෙන්ට් එකක් විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ කියන එකද මේ ඔයා කියන්නේ. ඔයා එහෙම දෙයක් ත්‍රෙඩ් එකක් ඇතුලේ බලාපොරොත්තු වෙන තරම් බොළඳ මානසිකත්වයක් තියන කෙනෙක් නම් ඔයා කල යුත්තේ ඔයාගේ අදහස PM එකක් මාර්ගයෙන් අදාළ කෙනාට යනවා එක තමයි. එහෙම PM අපිටත් එනවා ඕන තරම්. ඔයා ත්‍රෙඩ් එකක ප්‍රසිද්ද වේදිකාවේ පලකරන ඕනෑම කමෙන්ට් එකක් විවේචනය කිරීමේ ශුද්ධවූ අයිතියක් මේකේ ඉන්න ඕනෑම මෙම්බර් කෙනෙකුට තියනවා ඇඩ්මින් විරෝදය නොදක්වන තාක් කල්..

    අනික එක ගොන්ද හරිද කියලා ඔයා කොහොමද තීරනේ කරන්නේ :P එහෙම තීරනේ කරන්න ඔයා කවුද මෙකේ :P
    එක සයිට් එකේ රුල්ස් වල තියනවාද එහෙම කියලා
    :P
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    වැඩේ කියන්නේ ඒ මනුස්සයට මඩ ගහනකොට ඔයාල පැත්තේවත් නෑ නේ :lol::lol: කෙලවෙනකොට තනියම දාල යනකොට ඔක්කොම ගැන හිතන්නයි මරු සෙල්ලම :dull: මීට වඩා කතාකරලා වැඩක් නෑ පස්ශාත් උපාදි ගත්තා කියලා සේරම ප්‍රශ්න විසදන්න බෑ නේ නේ එහෙනම් අර මර්වින්ටත් ඒ උපාදියක් තියනවා නේ නේ :P ඒ නිසා වැඩක් නෑ කතාකරලා කිබුලා එයි සටන දිනුම් අනික කිබුලගේ ඉල්ලීමට ගරු කරන්න ඕන
    :dull:

    නරක කොමෙන්ටු අදාලව මට කිසි ප්‍රස්නයක් නෑ :dull: මම කැමති නෑ කවුරුවත් මාව ව්වේචනය කරනවාට :P ඒ ගැන සදාචාරාත්මක අයිතියක් නෑ නේ කාටවත් මාව විවේචනය කරන්න :P මේකේ රුල්ස් වල එහෙම කියලා නෑ නේ:P
    ඒ ඔයාගේ මතේ මේක සමාජයක් නීති මාලාවකට යටත් වෙලා එන ඔනම කෙනෙක් ට ඉන්න පුලුවන් :yes: ඒ නිසා මේකේ නීති වල ඔහොම මේකේ තත්වහදාගන්න පුලුවන් කියලා මම කොහෙවත් දැක්කේ නෑ :yes: ආයෙත් කියන්නෙ මම ඔයාල ගේ මතේම දැරිය යුතු නෑ අනික කොහොමත් ඒ සන්වාදය පාර්ශව 2ක් අතර උන සන්වාදයක්
    :P

    ඔයාව කවුරුත් විවේචනය කරනවට කැමති නැද්ද මල්ලි. ඒ හන්දද ඔයා තව කෙනෙක්ව යස අගේට විවේචනය කරන්නේ. ඔයාටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තව කෙනෙක්ගේ මතය විවේචනය කරන්න එහෙනම්..විවේචනයක් පිළිගන්න තරම් වත් කොන්දක් පණ නැති මිනිහෙක්ගේ අදහසක වලංගු භාවය පිළිගන්නේ කොහොමද? :D කොහොම උනත් මල්ලියේ මේ එළකිරියේ ඕනෑම මිනිහෙක්ට තමන්ගේ මතය සභ්‍ය ලෙස ප්‍රකාශ කරන්න අයිතිය තියනවා..ඒ වගේම මම දාන ඕනෑම comment එකකට ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්...ඒ වගේම ඕනෑම විවේචනයක් පිළිගන්න ආත්ම ශක්තියකුත් මට තියනවා...:D
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    th_popcorncat.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න එල කිරි එකේ අවජාතක ලොක්කා ඇවිත් කොමෙන්ට් කොටන්න :lol::lol:
    ඔන්න ඉතින් ඔය පෙන්නන් නේ උගතාගේ හිවල ගති හුකෝ ගන් නැතුව යනවා ද ? :P

    ඔන්න මල්ලි සිංහ හම ගැලවිලා නේද .. හිවල් ගතිය පෙන්නුවා ඔයා.. ඔන්න ඔයාගේ නියම සැබෑ ස්වරුපය.. අන්තිමේ පැන්න බළල මල්ලෙන් එලියට.. උඹ නඩුව පරාදයි ලොක්කා... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔයාව කවුරුත් විවේචනය කරනවට කැමති නැද්ද මල්ලි. ඒ හන්දද ඔයා තව කෙනෙක්ව යස අගේට විවේචනය කරන්නේ. ඔයාටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තව කෙනෙක්ගේ මතය විවේචනය කරන්න එහෙනම්..විවේචනයක් පිළිගන්න තරම් වත් කොන්දක් පණ නැති මිනිහෙක්ගේ අදහසක වලංගු භාවය පිළිගන්නේ කොහොමද? :D කොහොම උනත් මල්ලියේ මේ එළකිරියේ ඕනෑම මිනිහෙක්ට තමන්ගේ මතය සභ්‍ය ලෙස ප්‍රකාශ කරන්න අයිතිය තියනවා..ඒ වගේම මම දාන ඕනෑම comment එකකට ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්...ඒ වගේම ඕනෑම විවේචනයක් පිළිගන්න ආත්ම ශක්තියකුත් මට තියනවා...:D

    ඇස හරහා කන පැලෙන්නට :dull::dull:
     
    ඉවර නොවුන කතාවකට තමන්ගේ කොමෙන්ට කොටන එක අපිට අවුලක් නෑ මාස්ට අක්කේ ඒ උනාට කාගේවත් කතා විවේචනය කරන්න බෑ නේ කාට වත්
    :P
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ඉවර නොවුන කතාවකට තමන්ගේ කොමෙන්ට කොටන එක අපිට අවුලක් නෑ මාස්ට අක්කේ ඒ උනාට කාගේවත් කතා විවේචනය කරන්න බෑ නේ කාට වත්
    :P

    මොකද මල්ලියේ මාස්ට කතාව? ඇයි බැරි? මිනිහෙක්ට මොලයක් තියෙන්නේ ඕනේ දෙයක් විචාරාත්මකව බලන්න.
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔන්න මල්ලි සිංහ හම ගැලවිලා නේද .. හිවල් ගතිය පෙන්නුවා ඔයා.. ඔන්න ඔයාගේ නියම සැබෑ ස්වරුපය.. අන්තිමේ පැන්න බළල මල්ලෙන් එලියට.. උඹ නඩුව පරාදයි ලොක්කා... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කවුද ඉතින් හිවල් ගතිය කලින්ම පෙන්නුවේ අනුන්ගේ කතාවලට දිවදාල :P
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොකද මල්ලියේ මාස්ට කතාව?

    ඔයා එක්ක කතාව නතර කරන්න කියලා මට කිබුලා කියනකොට කතාව දුර ගියා ඒ නිසා නැවැත්තුවේ මේ කොහෙද යන නමට පන්ඩිතයෙක් මැදින් පැනලා දැන් කියනවා පොරට විවේචන අයිතිය තියනවලු :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනික එක ගොන්ද හරිද කියලා ඔයා කොහොමද තීරනේ කරන්නේ :P එහෙම තීරනේ කරන්න ඔයා කවුද මෙකේ :P
    එක සයිට් එකේ රුල්ස් වල තියනවාද එහෙම කියලා
    :P

    මම මේකේ මෙම්බර් කෙනෙක් විතරයි මහත්තයෝ... මම මගේ අදහස කිව්වා විතරයි ඔයා ලියන්නේ ගොන් කතා කියල..

    පොඩ්ඩක් බලහන් වැසිකිලි යද්දී යන්නේ ගොමද කියල...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේකටනම් සැරටම රිදෙයිද මන්ද...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවාර්යේන්ම් ඔයාගේ මතය ඉදිරිපත් කරන්න ඔයාට ප්‍රජාන්ත්‍රවාදී අයිතියක් තියනව සහෝදරයා.. ඒ වගේම අනික් මිනිස්සුන්ටත් ඒ අයිතිය තියනවා.. ඒ අයිතිය මටත් තියන නිසා තමයි ඔයාගේ කොමෙන්ට් එක quote කරේ.. ඒ මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය..

    කව්රුහරි පීඩාවට පත් උනානම් අසාධාරණයට ලක් උනානම් ඒ පීඩාවට පාර්ශවය ඉදිරිපත්විය යුතුයි. කිඹුලා ඒ වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දැම්ම. ඒ ත්‍රෙඩ් එකෙනුත් ගම්‍ය උනේ බල්ලෙක් බිරු සැනින් කන්ද පත්වූ සෙයියාවක් විතරයි. එහෙම දුර්වල මානසිකත්ව වලට මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉහ ගහන්න අමාරුයි.

    මෙහෙමයි මචං බුරන බුරන බල්ලොත් එක්ක බුරාගන්න ගිහින් බලු වෙන්නේ නැතුව කැපෙන එක වැරදිද ? අපිට දෙයක් ගැන තර්ක කරන්න පුළුවන් පදනමක් ඇතුව කියනවා නම් එත් කිසිම පදනමක් නැතිව කෙනෙක්ට අපහස කරනවා නම් දිගින් දිගට එතන තියෙන්නේ විවේචනයක් නෙවේ මචං ඔයා විවේචනයයි අපහස කිරීමයි කියන කරුණු දෙක පටලවාගෙන ඉන්නේ සහෝ 2) බල්ලෝ එක්ක තරගෙට බුරන්න බැ බල්ලෙක් නොවී ඒ නිසා යම්කිසි කලකිරීමක් ඇතිවෙනවා .. ඒකතමයි කිබුලාට උනෙත් .. මඩ ගහන එකෙත් සීමාවක් නැතුව ෆේක් වලින් ඇවිත් දිගින් දිගටම අපහස කරනවා නම් වෙනකවුරුවත් උදව්වට එන්නෙත් නැත්නම් පසු බහිනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? පිස්සු බල්ලෝ එක්ක තර්ක කරන්න බැ ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මොකද මල්ලියේ මාස්ට කතාව? ඇයි බැරි? මිනිහෙක්ට මොලයක් තියෙන්නේ ඕනේ දෙයක් විචාරාත්මකව බලන්න.

    කතාව පටන් ගත්තේ කවුද අපි 2 නේ කතාව ඉවර උනාද ? නෑ නේ :P ඒ නිසා කාටවත් ඉවර නොඋන කතාවකට මැදින් පූදිලා හරි මේක වැරදි මේක කියන්න පූලුවන් ද :P ඒක සයිට් රුල්ස් වල තියනවා ද ? :dull: නෑ නේ එහෙනම් ඒ කාටවත් එක පාර්ශවයක් විවේචනය කරන්න බෑ කොහොමත් අනික ඉවර නොකල කතාවක:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gt ට මුට්ටිය අල්ලා තොපි ඔක්කොම තහනම් කරලා දාන්න ඕනි.....
     
    Status
    Not open for further replies.