දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුවේට් උබ මඩ නානවා බන් මොකද මේ අවුල උබ දේශපාලනය කතා කළත් මඩ නානවා මොන මගුලක් ගැන කතා කළත් අන්තිමට උබ නානවා ඇදගෙන මොකද්ද රහස මචං කුවෙට්ගායන්?
    මම නම් මඩ නාන්නෙ නැහැ එත් සමහරු මඩ බාල්දි උස්සන් එනව නාවන්න මම ගනන් ගන්නෙ නැහැ බන් මගෙ හිත කවදාත් නිවරදියි මොකද මම විශ්වාස කරපු දෙ වෙනුවෙන් මම පෙනි හිටියෙ වැරදුනා හො හරි ගියා කියාල ප්‍ර්ශනයක් නැහැ අනික මහින්දට සහය දැක්වු එක ගැන දුක් වෙන්නෙත් නැහැ මගෙ ලග කටින් එකක් පුකෙන් එකක් නැහැ
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    චමලියේ ඔහෙට එවුවයි කියන කුණුහරුප PM එක මෙතන දැම්මනම් නෙහ් හොඳ :rofl::rofl:

    k44OiEd9McwA8.gif

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කලකිරීම් ඇතිවෙනවා තමයි. ඒක නෙවේ මෝඩ කම. ඒවා මැදහත් හිතින් විඳගන්න තරම් බුද්ධිය මෝරලා නැති කම. කලකිරෙන වතාවක් ගානෙම උන් හිටි තැන් අත හැරලා යන්නයි තමන් කරන කියන දේවල් නවත්තන්නයි ගියොත් ඉතින් මේ ලෝකේ සාර්ථක මිනිහෙක් ව්දිහට ජීවත් වෙන්න අමාරුයි.

    අපේ සිදුහත් කුමාරයත් ඔහොම හිතුවා නම් අද අපිට බුදුරජානන්වහන්සේ කෙනෙක් නෑ නේ ඔය කියන විදියට :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....

    මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු:angry::angry::angry:

    :shocked::shocked::shocked:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං උන්ව නොසලකා හැරීම තමයි හොදමදේ...
    මොකද ඕවට කෑ ගැහැවොතින් වෙන්නෙ තව තවත් උන් අප් වෙනඑක... මොකද මෝඩයොන්ට ඒව ෆුල් ආතල් කෝටියයි...
    හොදම දේ නිහඩ බව... සහ ඉවසීම
    තමන් නොසලකාහරින බව දැනෙන්න හරිනඑක තරම් තවත් දඩුවමක් තියෙනවද :yes::yes:

    ඔව් සහතික ඇත්ත මගේ වලිගේ එල්ලුන උන්ටත් මම කලේ ඒක තමා. කිඹුලා යන්නේ නෑ මම දැනුත් ඌට කෝල් කලා... නමුත් මචන් සමහර වචන මිනිස්සුන්ට රිදෙනවා.:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම නම් මඩ නාන්නෙ නැහැ එත් සමහරු මඩ බාල්දි උස්සන් එනව නාවන්න මම ගනන් ගන්නෙ නැහැ බන් මගෙ හිත කවදාත් නිවරදියි මොකද මම විශ්වාස කරපු දෙ වෙනුවෙන් මම පෙනි හිටියෙ වැරදුනා හො හරි ගියා කියාල ප්‍ර්ශනයක් නැහැ අනික මහින්දට සහය දැක්වු එක ගැන දුක් වෙන්නෙත් නැහැ මගෙ ලග කටින් එකක් පුකෙන් එකක් නැහැ
    කුවේට් උබ දේශපාලනය කතා කළත් මඩ නානවා මොකද්ද රහස මචං කුවෙට්ගායන්? :dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17790286 said:
    මෙන්න මෙයා මාව එක්ස්පෝස් කරනවලු... හතර විලි ලැජ්ජයි ඔයි... :lol::lol::lol::lol:
    එලකිරියේ උන් දැකලා නැත්තේ මගේ අහවල් එක විතරයි...:rofl::rofl::P

    :shocked: :eek:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;17790682 said:
    ඔව් සහතික ඇත්ත මගේ වලිගේ එල්ලුන උන්ටත් මම කලේ ඒක තමා. කිඹුලා යන්නේ නෑ මම දැනුත් ඌට කෝල් කලා... නමුත් මචන් සමහර වචන මිනිස්සුන්ට රිදෙනවා.:yes:
    එකෙන්ම...:yes::yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මම නම් මඩ නාන්නෙ නැහැ එත් සමහරු මඩ බාල්දි උස්සන් එනව නාවන්න මම ගනන් ගන්නෙ නැහැ බන් මගෙ හිත කවදාත් නිවරදියි මොකද මම විශ්වාස කරපු දෙ වෙනුවෙන් මම පෙනි හිටියෙ වැරදුනා හො හරි ගියා කියාල ප්‍ර්ශනයක් නැහැ අනික මහින්දට සහය දැක්වු එක ගැන දුක් වෙන්නෙත් නැහැ මගෙ ලග කටින් එකක් පුකෙන් එකක් නැහැ

    කලදේ මම දන්නවා බන් මේකට සුබ ආරන්චියක් ආවේ ඒ නිසා :D ගොඩක් ස්තූතියි :yes: ඒ කරපු දේට හැබයී එහෙම කියලා ඇමසියා සාදාරනීකරනය කරන්න එපා
    :angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes::yes::yes: හ්ම්ම්ම් ඇත්ත.....:yes::yes: දැන් නම් මටත් හිතෙනවා කිබුළා අයියා මේකට නොඑනකමයි කාරිය කියලා......

    ඔව්... නමුත් කිඹුලා යන්නේ නෑ.. ඒත් හිතක් බිඳුනම ඒක සනීප වෙන්න කල් යනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    kohedha hitiye mechchara weala wasthuwa:love:

    ඔටුවා එළකිරියෙන් යවන්න කවුරු හරි ත්රෙඩ් එකක් දාපියව්....:frown::frown::frown: ඇමේසිය හිටියනං ඌටවත් කියන්න තිබ්බ.... :yes::yes:

    එකෙන්ම :yes::yes:

    කුවේට් උබ දේශපාලනය කතා කළත් මඩ නානවා මොකද්ද රහස මචං කුවෙට්ගායන්? :dull::dull::dull:

    වෙසි ගිහින් දරුවාව වඩා ගනින් අන්න අඩනවා නංගිට නිදා ගන්න මෙකෙ පච ඇර ඇර ඉන්නෙ නැතිව
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් මඩ නාන්නෙ නැහැ එත් සමහරු මඩ බාල්දි උස්සන් එනව නාවන්න මම ගනන් ගන්නෙ නැහැ බන් මගෙ හිත කවදාත් නිවරදියි මොකද මම විශ්වාස කරපු දෙ වෙනුවෙන් මම පෙනි හිටියෙ වැරදුනා හො හරි ගියා කියාල ප්‍ර්ශනයක් නැහැ අනික මහින්දට සහය දැක්වු එක ගැන දුක් වෙන්නෙත් නැහැ මගෙ ලග කටින් එකක් පුකෙන් එකක් නැහැ
    දේශපාලනය අදහස් විරෝදී උනත් උබේ වචනයට ගරුකරනවා මචං !!
    මහින්ද ගැන තියෙන අදහස තවම වෙනස් වෙලා නැ කියලා නේද නොකියා කිව්වේ ?

    giphy.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17790707 said:
    ඔව්... නමුත් කිඹුලා යන්නේ නෑ.. ඒත් හිතක් බිඳුනම ඒක සනීප වෙන්න කල් යනවා..

    :yes::yes: පැහැදිළියි අයියේ
     
    Status
    Not open for further replies.