දන්නැති හින්ද අහන්නෙ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මිනිහෝ මොනවහරි කියපන් මුණ දෙක කරගෙන බලන් ඉන්නෙ :baffled:

හදිසි වැඩක ඉන්නේ..
ෆස්ට් පේජ් එකේ ඉඩක් ඒ ගත්තේ..
පොඩ්ඩෙන් එන්නං මිනිහෝ..
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ? :oo: :oo:
මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු ලොකු පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන එක නේ වර්ජනය කරන්න ඕනෙ ? :eek: :eek:
අපිට මේ දොස්තර මහත්තුරුන්ගෙ වර්ජන වලිං අපිට වෙන යහපත තේරුම් ගන්න ඒ මහත්තුරුන්ට තරම් මොලයක් නැද්ද ? නැත්තං ඇත්තටම ඒ මහත්තුරුන්ට අපි ගැන හැඟීමක් නෑ වෙන මොකක් හරි එකකටද වර්ජනේ කරන්නෙ ? :eek: :eek:


ඕක හරිම පොදු ප්‍රශ්නයක්. මම වත්මන් ආණ්ඩුවේ දොස්තරලා කෙරෙහි දක්වන ප්‍රතිපත්තිය කෙරෙහි පමණක් එකඟ නොවෙමි.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සමහර විට එහෙම වෙන්න ඇති ඔයිට වඩා සිද්දිය සංකීර්ණ වෙන්නත් පුලුවන් උඹ දොස්තර මහත්තයෙක්ද ? :baffled: :baffled:

    සමහර විට කියන්නේ මොකක්ද? :baffled: තමුසේ මට වඩා දන්නවද? :confused: