මිනිහෝ මොනවහරි කියපන් මුණ දෙක කරගෙන බලන් ඉන්නෙ![]()
හදිසි වැඩක ඉන්නේ..
ෆස්ට් පේජ් එකේ ඉඩක් ඒ ගත්තේ..
පොඩ්ඩෙන් එන්නං මිනිහෝ..
මිනිහෝ මොනවහරි කියපන් මුණ දෙක කරගෙන බලන් ඉන්නෙ![]()
හදිසි වැඩක ඉන්නේ..
ෆස්ට් පේජ් එකේ ඉඩක් ඒ ගත්තේ..
පොඩ්ඩෙන් එන්නං මිනිහෝ..

හදිසි වැඩක ඉන්නේ..
ෆස්ට් පේජ් එකේ ඉඩක් ඒ ගත්තේ..
පොඩ්ඩෙන් එන්නං මිනිහෝ..


ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ?![]()
මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු ලොකු පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන එක නේ වර්ජනය කරන්න ඕනෙ ?![]()
අපිට මේ දොස්තර මහත්තුරුන්ගෙ වර්ජන වලිං අපිට වෙන යහපත තේරුම් ගන්න ඒ මහත්තුරුන්ට තරම් මොලයක් නැද්ද ? නැත්තං ඇත්තටම ඒ මහත්තුරුන්ට අපි ගැන හැඟීමක් නෑ වෙන මොකක් හරි එකකටද වර්ජනේ කරන්නෙ ?![]()
![]()
සමහර විට එහෙම වෙන්න ඇති ඔයිට වඩා සිද්දිය සංකීර්ණ වෙන්නත් පුලුවන් උඹ දොස්තර මහත්තයෙක්ද ?![]()
![]()
තමුසේ මට වඩා දන්නවද? 

සංකීර්ණයි තමයි...
උබට තේරුම් ගන්න පහසු වෙන්න ඔහොම කිව්වේ..මොකද කිව්වත් උබට ඕක තේරුම් ගන්න අමාරුයි
සැහෙන්න බුද්ධි මට්ටමක් ඕනේ..