දන්නැති හින්ද අහන්නෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දන්නැති හින්ද අහන්නෙ

ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ? :oo: :oo:
මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු ලොකු පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන එක නේ වර්ජනය කරන්න ඕනෙ ? :eek: :eek:
අපිට මේ දොස්තර මහත්තුරුන්ගෙ වර්ජන වලිං අපිට වෙන යහපත තේරුම් ගන්න ඒ මහත්තුරුන්ට තරම් මොලයක් නැද්ද ? නැත්තං ඇත්තටම ඒ මහත්තුරුන්ට අපි ගැන හැඟීමක් නෑ වෙන මොකක් හරි එකකටද වර්ජනේ කරන්නෙ ? :eek: :eek:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ප්‍රශ්නේ ලංකාවේ දොස්තරලා ඉන්ජිනියස්ලා දෙවිවරු වගේ, ස්ට්‍රයික් එක අස්සේ බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්න මෝඩ මිනිස්සු බනින්නේ ස්ට්‍රයික් කරන දොස්තරලටද නැ ආණ්ඩුවට එක දොස්තරලත් දන්නවා, දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ උන්ගේ පන්තිය රැක ගන්න
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං මිනිහෝ..
    ඉල්ලීමක් දිනාගන්න උන් ඇටෑක් කරන්න ඕනේ උන්ගෙන් වෙන බප්ලික් සර්විස් එකටනේ..
    දැන් බස් ඩ්‍රයිවර් කෙනෙක් උන්ගේ ඉල්ලීම දිනාගන්න කරන්නේ එදාට බස් එලවන්නේ නැතුව ඉන්න එක..
    උගේ මේන් සර්විස් එකට තමයි උන් පාර දෙන්නේ..
    එහෙමයි කියලා ඌ එදා දවසේම වාහන නොඑලවාම ඉන්න ඕනේ නෑනේ මිනිහෝ..
    ඌ සමහරවිට එදාට ලොරියක ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරයි..
    උගේ රස්සාව ඌ එදාටත් කරනවා, බට් සෝශල් සර්විස් එක නවතිනවා..
    අන්න ඒ වගේ තමයි මිනිහෝ ඕකත්, ඩොකාලත් ඇටෑක් කරන්නේ උන්ගේ මේන් සර්විස් එකට..
    ඌ රස්සාව කරනවා, උගෙන් වෙන ෆ්‍රී සර්විස් එකට ඌ ඇටෑක් කරනවා..
    ඒකවත් තේරෙන්නේ නැද්ද බූරුවෝ තොට..
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    පුංචි අපිට නොතේරෙන ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා මචන්. තව ටිකකින් එලකිර් එකේ ඉන්න දොස්තර මාමල ටික දුවගෙන ඇවිත් සුද්ද සිංහලෙන් කියල දෙයි එතකන් ඉවසන් හිටපන්
    http://elakiri.com/forum/showthread.php?t=1796249
     
    • Like
    Reactions: WhiteWalker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ? :oo: :oo:
    මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු ලොකු පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන එක නේ වර්ජනය කරන්න ඕනෙ ? :eek: :eek:
    අපිට මේ දොස්තර මහත්තුරුන්ගෙ වර්ජන වලිං අපිට වෙන යහපත තේරුම් ගන්න ඒ මහත්තුරුන්ට තරම් මොලයක් නැද්ද ? නැත්තං ඇත්තටම ඒ මහත්තුරුන්ට අපි ගැන හැඟීමක් නෑ වෙන මොකක් හරි එකකටද වර්ජනේ කරන්නෙ ? :eek: :eek:

    :yes: වර්ජනය කරාම ජහමනතාව ලෙඩ වෙනවා...ලෙඩ වුනාම බෙහෙත් ගන්න යනවා.බෙහෙත් දෙන්න දොස්තරලා නැහැ..එතකොට ලෙඩ්ඩු එන්න එන්න වැඩි වෙනවා..එතකොට අර සයිටම් අයට ලෙඩ්ඩු වැඩි නිසා බෙහෙත් කරගන්න බැරි වෙනවා..එයාල අපිට බැහැ කියල නවත්තල දාල යනවා..:angry:

    ඉන් පස්සේ රජයේ දොස්තර උත්තමයෝ අපිව බෙහෙත් කරලා බේර ගන්නවා.:love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇයි මිනිහො බැන්නෙ නැත්තෙ ? :baffled: :baffled:

    පුංචි අපිට නොතේරෙන ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා මචන්. තව ටිකකින් එලකිර් එකේ ඉන්න දොස්තර මාමල ටික දුවගෙන ඇවිත් සුද්ද සිංහලෙන් කියල දෙයි එතකන් ඉවසන් හිටපන්
    http://elakiri.com/forum/showthread.php?t=1796249

    :( :(

    :yes: වර්ජනය කරාම ජහමනතාව ලෙඩ වෙනවා...ලෙඩ වුනාම බෙහෙත් ගන්න යනවා.බෙහෙත් දෙන්න දොස්තරලා නැහැ..එතකොට ලෙඩ්ඩු එන්න එන්න වැඩි වෙනවා..එතකොට අර සයිටම් අයට ලෙඩ්ඩු වැඩි නිසා බෙහෙත් කරගන්න බැරි වෙනවා..එයාල අපිට බැහැ කියල නවත්තල දාල යනවා..:angry:

    ඉන් පස්සේ රජයේ දොස්තර උත්තමයෝ අපිව බෙහෙත් කරලා බේර ගන්නවා.:love:

    සමහර විට එහෙම වෙන්න ඇති ඔයිට වඩා සිද්දිය සංකීර්ණ වෙන්නත් පුලුවන් උඹ දොස්තර මහත්තයෙක්ද ? :baffled: :baffled:
     
    blue_in_rio

    Well-known member
  • ඒක දරුවා, දොස්තර මහත්තුරුන්ගේ පුරුද්ද.දැන් බලන්න, දියවැඩියාව වගේ රෝගීන්ගේ අතක, කකුලක තුවාලයක් උනාම, ඒ ලෙඩාව බේරගන්න, අත පය කපන්නේ නැද්ද ? එහෙම කරන්නේ තරහාටද ? මෙතනත් තියෙන්නේ ඒ වගේම මහජනතාව බේරාගැනීමේ පිරිසිඳු චේතනාව.ලෙඩා මලත් බඩ සුද්දයි නෙව. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක දරුවා, දොස්තර මහත්තුරුන්ගේ පුරුද්ද.දැන් බලන්න, දියවැඩියාව වගේ රෝගීන්ගේ අතක, කකුලක තුවාලයක් උනාම, ඒ ලෙඩාව බේරගන්න, අත පය කපන්නේ නැද්ද ? එහෙම කරන්නේ තරහාටද ? මෙතනත් තියෙන්නේ ඒ වගේම මහජනතාව බේරාගැනීමේ පිරිසිඳු චේතනාව.ලෙඩා මලත් බඩ සුද්දයි නෙව. :yes::yes:

    අපි එක්කෙනෙක් දෙන්නෙක් මලාට මොකෑ රටට යහපතක් වෙනවනෙ :D :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබතුමානෝම එලකිරියේ වපුරපු අදහස් වලට අනුව එතුමලා විසින් ජනගහනය පාලනය කරන්න ගන්න උත්සහයවල් ඕවා:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබතුමානෝම එලකිරියේ වපුරපු අදහස් වලට අනුව එතුමලා විසින් ජනගහනය පාලනය කරන්න ගන්න උත්සහයවල් ඕවා:yes:

    :D :D
    අන්න ඒව නං කවුරු කලත් හොඳ වැඩ :D :D