දන්නැති හින්ද අහන්නෙ
ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ?

මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු ලොකු පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන එක නේ වර්ජනය කරන්න ඕනෙ ?

අපිට මේ දොස්තර මහත්තුරුන්ගෙ වර්ජන වලිං අපිට වෙන යහපත තේරුම් ගන්න ඒ මහත්තුරුන්ට තරම් මොලයක් නැද්ද ? නැත්තං ඇත්තටම ඒ මහත්තුරුන්ට අපි ගැන හැඟීමක් නෑ වෙන මොකක් හරි එකකටද වර්ජනේ කරන්නෙ ?