සිංහ කොල්ලො 4ක් වත් හදනවා බන්.
පුංචි පවුල රත්තරන් වලේ වැටෙන්නේ නෑ![]()
ඉස්සර මිනිස්සු ලමයි දහය පහලොව හදපු කාලෙ ඔය කිසි කතාවක් තිබුනෙ නැහැ. දැන් එකෙක් හැදුවත් පණයනවdanata ekek innawa......
thawa dekak hadanawa...kamathinam kiyak hari account ekata dapan.salli nathiwa inne deweniyata.


එකෙක් හදන එක තමන්ට රටට වගේම ලමයටත් කරන අසාධාරණයක්!එකෙක් හැදුවොත් දෙමව්පියො නැති කාලෙක තනිවෙනව. අනික මේ තියෙන හැටියට තනි ලමයෙක්ට දෙමපියන්ව බලාගන්න එකත් අමාරු කාලයක්.1 hitiyama hodatama athi , lankawe population eka wadi ban tawa kal yaddi meka Indiawa wage wei
so 1 hadala uuta hodata sapa dena eka hodai

අවමානය කොහොමත් එකයි තමයි බන්.....2 ක් ඇති නමුත් පස්සේ සල්ලි තිබුනොත් නම් තව හදනවා අඩුම ගානේ 2ක් වත් නමුත් උපරිම 5 ට වඩා යන්නේ නෑ. අවම 1 ක් වගේ.

අඩුතරමෙ දෙන්නෙක්/තුන්දෙනෙක්වත් හදන්න වෙනව. එකෙක් හැදුවොත් අනිවා පාරට බහින්න වෙයි.

Hugak Kattiya mehema Daala Thibba Nisai mama Meka kiyanna kiyal hithuwe ....Mage Piya Parshawetath Ona wela thibbe Kollo 2ki Eka Kellai .....Anthimedi Kohomahari Kellek hambune 5weniyata.Umbalage Plan Apahu Hithala blapallaKello 1i
Kollo 2i





