දරුවෝ_කියක්_හදනවද..??

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහ කොල්ලො 4ක් වත් හදනවා බන්.:yes::yes::yes:
    පුංචි පවුල රත්තරන් වලේ වැටෙන්නේ නෑ :yes::yes::yes:

    උබ කැලෙ සිංහයෙක් ගෙදර ගේනවද?
    නැත්තම් zoo එකෙන් ගේනවද
    නැත්තම් wife එක්කන් යනවද
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2 ක් ඇති නමුත් පස්සේ සල්ලි තිබුනොත් නම් තව හදනවා අඩුම ගානේ 2ක් වත් නමුත් උපරිම 5 ට වඩා යන්නේ නෑ. අවම 1 ක් වගේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩුතරමෙ දෙන්නෙක්/තුන්දෙනෙක්වත් හදන්න වෙනව. එකෙක් හැදුවොත් අනිවා පාරට බහින්න වෙයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    danata ekek innawa......

    thawa dekak hadanawa...kamathinam kiyak hari account ekata dapan.salli nathiwa inne deweniyata.
    ඉස්සර මිනිස්සු ලමයි දහය පහලොව හදපු කාලෙ ඔය කිසි කතාවක් තිබුනෙ නැහැ. දැන් එකෙක් හැදුවත් පණයනව :baffled::baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    1 hitiyama hodatama athi , lankawe population eka wadi ban tawa kal yaddi meka Indiawa wage wei
    so 1 hadala uuta hodata sapa dena eka hodai
    එකෙක් හදන එක තමන්ට රටට වගේම ලමයටත් කරන අසාධාරණයක්!එකෙක් හැදුවොත් දෙමව්පියො නැති කාලෙක තනිවෙනව. අනික මේ තියෙන හැටියට තනි ලමයෙක්ට දෙමපියන්ව බලාගන්න එකත් අමාරු කාලයක්.:dull:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කෙල්ලෙක් ඉන්න එපැයි ඕවා අහන්න, කතාකරගන්න, බම්ප් තමා ඉතින්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    2 ක් ඇති නමුත් පස්සේ සල්ලි තිබුනොත් නම් තව හදනවා අඩුම ගානේ 2ක් වත් නමුත් උපරිම 5 ට වඩා යන්නේ නෑ. අවම 1 ක් වගේ.
    අවමානය කොහොමත් එකයි තමයි බන්..... :oo:
    අඩුතරමෙ දෙන්නෙක්/තුන්දෙනෙක්වත් හදන්න වෙනව. එකෙක් හැදුවොත් අනිවා පාරට බහින්න වෙයි.

    එකනම් සිරා කතාව බන්.... අනිවා අඩුම දෙකක් වත් ඉන්න ඕනේ. නැත්නම් දුක තමා.........
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    සිංහල ජාතිය බේරා ගන්න අනිවා 5ක් හදනවා මචන්

    10363392_889884414361487_3417316740937141140_n.jpg

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    ගොඩක් අය දාල තිබුනා එක කෙල්ලයි කොල්ලො දෙන්නයි. මමත් කැමති ඒ විදියට
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැනට කෙලි පැටියෙක් ඉන්නවා...... තව දෙකක් විතර හදන්න තමා ප්ලෑන් එක..... ඒ දෙකම කොල්ලෝ වෙනවනම් තමා කැමති....... ඒත් එන කෙනා බාරගන්නවා ආදරෙන්......... :)
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Kello 1i
    Kollo 2i
    Hugak Kattiya mehema Daala Thibba Nisai mama Meka kiyanna kiyal hithuwe ....Mage Piya Parshawetath Ona wela thibbe Kollo 2ki Eka Kellai .....Anthimedi Kohomahari Kellek hambune 5weniyata.Umbalage Plan Apahu Hithala blapalla:P:P:D:D:yes::yes:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ekek haduwoth aniwaryenma anathai. lamai kiyanne thamanta beri kalekadi gena balanna inna ewunne. wedi wena tharamata hodayi. ekek witharak inna pawul wala lamayi demawpiyanta baninawa ahala thiyenawa thawath ekekwath hitytanam mata ammala thaththala gena meeta wada balanna thibuna kiyanawa.

    inna eka kellek unoth kohomada thaththa gena balanne wayasat giyama . kollek unoth ammata salakanne kohomada wayasata giyama. mama hiathana widiyatanam eka kollai kellai hitiyath madi.

    hithapan ube awasaana kale eka daruwek dennek hityanam un kohomada job ekath ekka uba laga inne. ath ubata daruwo 5k 6k innawa nam unta maruwen maruwata uba gena balanna puluwan.

    eka daruwek inna kota u ubata 5000k wiyadam karanawanam daruwo 5 k hityanam ubata 25000k uba wenuwen wiyadam karanna unta puluwan.

    dan godak ewun igena ganna arata gihin ehema settle wenawa ammala thathala anthima kale thaniyama mehe duk widinawa. godak timing thiyala daruwo keepa denek hadagaththanm ehema duk widinna wena ekak na. daruwo loku wel job karaddi ungeth help eken pawulak widiyat godayanna puluwan.

    aduma gane anthima kale jeewithe thaniyak nathiwa gewanna puluwan.
    hebei akata ubala daruwo hari widyata hadaganna oni nathnam un ube winashayata hethuwak wenawa.

    ma dakina widiyata jeewithe karanna pulwana hodama investment eka thamayi daruwo.

    Portfolio Investment ekedi Risk Aversion kiyana concept ekath thiyenawa.