දවල්ට පාරට බහින්ඩ
දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
නිකං බයයි වගේ..
උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.
පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ..

: