දවල්ට පාරට බහින්ඩ

AnuradhaRa

Well-known member
  • දවල්ට පාරට බහින්ඩ

    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,770
    14,287
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඉරුවාරදේ . කොලකොඩවීම හා මුල් කුනුවීමේ මූලික අවස්තාව .දැම්ම ආයිරුවේදෙකින් බෙහෙත් ගන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    phenagan hari mona hari ganin dokekta pennala. vena mona hari drugs vala effect ekak venna puluvan.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:


    දියවැඩියාවට එන්න වගේ. ප්‍රෙශර් චෙක් කරගනින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..

    19.gif


    උඹල කරන වැඩවලට බයක් සැකක් නැතුව දවල්ට පාරෙ බැහැල යන්න බැහැ තමයි...​
     
    දවල්ට පාරෙ බැහැල මට කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ.
    නිකං බයයි වගේ..
    උදේ 7 ට කලින් වගේ මේ ගතිය නෑ.

    පාරෙ වාහන වැඩියි. මිනිස්සු වැඩියි. අව්වයි. හැම දේම පේන්නෙත් අපායක් වගේ.. :sorry:

    මටත් මිනිස්සු ගොඩේ ඉන්න එපා වෙනවා :baffled::baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හැමදාම අතේ ගහන එකේ ඉක්මණින් බඩුවක් ගහපං..
    නැත්තං මහ බඹාටත් ලැජ්ජ හිතෙයි... :no:
    තව දවස් ටිකකින් සුදු කොඩි, ගොක්කොළ හීනෙන් පෙනෙයි...
    ඊට පස්සේ... දුකයි බං... මොනව කරන්නද... ගෙනාපු ආයුෂ ඉවරයි.... :(