දවස් 3 මහන්සි වෙලා type කරපු ත්‍රෙඩ් එක missing

Question and Answer thread දැම්මොත් මොකද?? Ask Me Anything විදියට

  • හොඳයි

  • හරි නෑ


Results are only viewable after voting.

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    දවස් 3 මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් type කලා draft කරල save කරල දිගටම. ඒ feature එක පාවිච්චි කලා දිගටම. ඒත් අවාසනාවට වගේ අද log වෙලා බලද්දී ත්‍රෙඩ් එක නැහැ. මහන්සිය අපරාදේ. :confused2: save කරගත්තෙත් නෑ ඇත්තටම මේ විදිය හොදයි කියල හිතල. backlinks ගැන seo ගැන site එකකට seo කරගන්න විදිය ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක ටයිප් කලේ. කමක් නෑ වැඩේ අතාරින්නේ නෑ.