නියම ත්රෙඩ් එක. මේ වගේ ඒව අදකාලෙ හැදෙනවුන් දන්නෙවත් නැතුව ඇති. දැනගත්තත් උන්ට තියන අර තාර්කික බුද්ධිය දාල කියයි ඔය කතන්දර කිසි පදනමක් නැති මනකල්පිත කියල. එහෙම කියන ගමන් ස්පයිඩර් මෑන්, සුපර් මෑන්, බැට් මෑන් වගේ උන්ට දිව නමල විසිල් පාර දෙයි.
එළ පෝස්ට් එක සහෝ.....
කාටහරි මතකද නන්දිමිත්ර කණ්ඩුල ඇතාව දළ දෙකෙන් අල්ලල පස්ස බිම ඇන්නුවෙ ඇයි කියල?