දස මහා යෝධයෝ ගැන දැනගන්න...

chandimahp

Member
May 19, 2007
4
0
0
හොද දේවල් කවදාවත් පරණ වෙන්නෙ නැහැ සහෝදරයා.. ගොඩක් ස්තුතියි.. ගොඩක් පිං
 

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    2376256.gif
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    නියම ත්‍රෙඩ් එක. මේ වගේ ඒව අදකාලෙ හැදෙනවුන් දන්නෙවත් නැතුව ඇති. දැනගත්තත් උන්ට තියන අර තාර්කික බුද්ධිය දාල කියයි ඔය කතන්දර කිසි පදනමක් නැති මනකල්පිත කියල. එහෙම කියන ගමන් ස්පයිඩර් මෑන්, සුපර් මෑන්, බැට් මෑන් වගේ උන්ට දිව නමල විසිල් පාර දෙයි.

    එළ පෝස්ට් එක සහෝ.....

    කාටහරි මතකද නන්දිමිත්‍ර කණ්ඩුල ඇතාව දළ දෙකෙන් අල්ලල පස්ස බිම ඇන්නුවෙ ඇයි කියල?