දළදා_වහන්සේ_පෙළහර_පෑ

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    දළදා_වහන්සේ_පෙළහර_පෑ

    10439006_752558661506417_9183276138327940275_n.jpg

    මිසදිටු පඩිරජු ශ්රීේ දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් පොඩි කිරීමට අණ කළ කල්හි පෙළහර පෑ අයුරු

    --------------------------------------------------------------------------

    පඬි රජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.

    එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බඳු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.

    එයිනුදු නොනැවතුණු පඬි රජු, දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලූණු දළදා වහන්සේ සියලූ දිසාවන් බුදු රැුසින් බබළවා වැඩහුන් සේක. එවිට නිඝටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලූණු දළදා වහන්සේ ගෙන කැමති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය.

    එකල්හි අනේපිඬුසිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්ර. නම් එක් සිටු පුතරාරයයෙක් මහත් ශරයක්ද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්ය කරි. රයා කළෙන් දළදා වහන්සේ අහස් කුසට පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත්කළ සේක. එය දුටු නිඝන්ඨයන් විසින් මෙය වනාහි සිටු පුතරිස යා විසින් මන්තරටට බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.

    මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාතරයෙනයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් පරයකටසාදයට පත්කළ සේක.

    එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වලක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන් ලවා පාගවන ලදී. එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලූ දිසාවන් බුදුරසින් බබළවාලූහ. නිඝන්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ.

    එහෙයින් සිව්වෙනුව මළ මූතරාි දියෙන් අපවිතරන්ඨ දිය අගලකට දළදා වහන්සේ දැමූහ.

    එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්ය මාර්ගයෙහි යොමු කළහ.

    මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් පරසද සාදයට පත් පඬි රජතුමා දිය අගලෙහි වැඩසිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරයුම් කළේය.

    එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩමවමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක. මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලූ කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.

    DhammaDana
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    අපේ රටට දලදා හිමි සරණයි...අපෙ රටට දලදා හිමි සෙවණයි....
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අද උදේ මට නිකමට මේදේ ගැන හොයන්න අදහසක් ආව..නිකන්ම හිතුනේ...ඒත් හුණුපිටියෙ මහමෙව්නාවේ අසපුවේ ලේ දන්දීමට සහභාගිවුන නිසා ඒක මගඇරුනා..ඒත් නිකමට එළකිරියට ආවම ඉස්සල්ලම දැක්කෙ මේ පෝස්ටුව.. සාදු ..සාදු..සාදු.. ඔබට පින්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාදු සාදු සාදු ..

    මේව කියවලාවත් තේරුම් ගන්න ඕන වර්ෂ පන්දහස් පන්සියයක් යනතුරු කාටවත් බුදුදහම විනාශ කරන්න බැරි වග.. වියයුත්තේ අප්‍රමාදීව කුසල් වඩා නිවන් මගට අවතීරණ වීමයි..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සාදු සාදු සාදු ..

    මේව කියවලාවත් තේරුම් ගන්න ඕන වර්ෂ පන්දහස් පන්සියයක් යනතුරු කාටවත් බුදුදහම විනාශ කරන්න බැරි වග.. වියයුත්තේ අප්‍රමාදීව කුසල් වඩා නිවන් මගට අවතීරණ වීමයි..

    neth fm ekee giya baneth kiuwe ookamai mata anthima vinaadi keepaya ahanna lebune aparaade..... neth site ekeewath thama upload karala nee... thissamaharama vehera buduhaamuduruwange lalaata dhathuwath danta dhathuwath thempath karala thiyenawalu...
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    බුදු සරණයි

    දිවි දෙවැනිකොට රකිමු
    තෙරුවන් සරණයි
    රෙප්

    sadu sadu sadu

    බුදු සරණයි

    bump & rep

    සාදු..සාදු.. සාදු..!!!

    අපේ රටට දලදා හිමි සරණයි...අපෙ රටට දලදා හිමි සෙවණයි....

    අද උදේ මට නිකමට මේදේ ගැන හොයන්න අදහසක් ආව..නිකන්ම හිතුනේ...ඒත් හුණුපිටියෙ මහමෙව්නාවේ අසපුවේ ලේ දන්දීමට සහභාගිවුන නිසා ඒක මගඇරුනා..ඒත් නිකමට එළකිරියට ආවම ඉස්සල්ලම දැක්කෙ මේ පෝස්ටුව.. සාදු ..සාදු..සාදු.. ඔබට පින්...

    තෙරුවන් සරණයි..!

    තෙරුවන් සරණයි..!!

    Thanx machan
    +rep

    namo buddhaya.. +6

    නමෝ බුද්ධාය !

    +11 Rep.

    :)