දළදා_වහන්සේ_පෙළහර_පෑ

මිසදිටු පඩිරජු ශ්රීේ දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් පොඩි කිරීමට අණ කළ කල්හි පෙළහර පෑ අයුරු
--------------------------------------------------------------------------
පඬි රජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී.
එනමුදු මහ ගිනි වළෙන් මතුවූ රිය සකක් බඳු පියුමක කෙමියෙහි දළදා වහන්සේ විරාජමානව සුදු බුදු රැස් විහිදූ සේක. ඒ අසිරිය දුටු පුරවැසියෝ පහන් සිතින් දළදාව පුදන්නට වූහ.
එයිනුදු නොනැවතුණු පඬි රජු, දෙවනුව දළදා වහන්සේ කිණිහිරයක තබා කුළු ගෙඩියකින් ගසා පොඩි කිරීමට අණ කළේය. ඒ කිණිහිරයෙහි ගිලූණු දළදා වහන්සේ සියලූ දිසාවන් බුදු රැුසින් බබළවා වැඩහුන් සේක. එවිට නිඝටුන් විසින් මෙය විෂ්ණුගේ දස අවතාරයෙන් එකක් යැයි කී විට කිණිරයෙහි ගිලූණු දළදා වහන්සේ ගෙන කැමති වස්තුවක් ගන්නැයි රජු විසින් නියම කරන ලදී. මහත් උත්සාහයක් ගත්තේ වී නමුත් ඔවුනට එය ඉටුකළ නොහැකි විය.
එකල්හි අනේපිඬුසිටුගේ මී මුණුබුරෙකු වූ සුභද්‍ර. නම් එක් සිටු පුතරාරයයෙක් මහත් ශරයක්ද්ධාවෙන් ඉදිරිපත්ව අනුපමේය වූ බුදුගුණ වර්ණනා කොට සත්‍ය කරි. රයා කළෙන් දළදා වහන්සේ අහස් කුසට පැන නැඟී නැවත ඒ සිටු පුතුගේ හිස මතට වැඩම කොට මහත් සතුටට පත්කළ සේක. එය දුටු නිඝන්ඨයන් විසින් මෙය වනාහි සිටු පුතරිස යා විසින් මන්තරටට බලයෙන් කරන ලද විජ්ජාවකැයි පවසන ලදී.
මෙහිදී රජු වෙනත් පෙළහරක් දක්වන්නැයි කීයෙන් සුවඳ දිය පිරුණු රන් පාතරයෙනයකට දළදා වහන්සේ වැඩම කරනු ලැබූයෙන් ඒ සුවඳ දිය මත රාජ හංසයකු පරිද්දෙන් පීනමින් ජනයන්ගේ සිත් පරයකටසාදයට පත්කළ සේක.
එයිනුදු නොනැවතී තෙවනුව වීදිය මැද මහා වලක් කපවා දළදාව එහි දමවා පස් පුරවා ඇතුන් ලවා පාගවන ලදී. එකෙණෙහි මහ පොළොව පළාගෙන පැන නැගුණු පද්මයක වැඩහිඳි දළදා වහන්සේ සියලූ දිසාවන් බුදුරසින් බබළවාලූහ. නිඝන්ඨයෝ එය ද මායාවකැයි රජුට කීහ.
එහෙයින් සිව්වෙනුව මළ මූතරාි දියෙන් අපවිතරන්ඨ දිය අගලකට දළදා වහන්සේ දැමූහ.
එවිට ඒ විල පස් පියුමින් සුසැදි, රණ හසුන් හා මීමැසි කැලන් පිරි තව්තිසා දෙව්ලොව නන්දා නම් පොකුණ මෙන් මනහරව පිවිතුරුව දිස්විය. මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්ය මාර්ගයෙහි යොමු කළහ.
මෙහිදී බුදු ගුණ හා දළදා අසිරිය අසා මහත් පරසද සාදයට පත් පඬි රජතුමා දිය අගලෙහි වැඩසිටින දළදා වහන්සේ වැඩමවා ගෙන එන ලෙස අගමැතිට නියෝග කළේය. රජ අණින් දිය අගල වෙත ගිය අගමැති රජු තුනුරුවන් හා දළදා වහන්සේ කෙරෙහි පැහැදී ඇති අයුරු පවසා රජගෙට වැඩමවන ලෙස දළදා වහන්සේට ඇරයුම් කළේය.
එකෙණෙහි දළදා වහන්සේ හසඟනක් මෙන් පියුමෙන් පියුමට වැඩමවමින් අනතුරුව අගමැති කරතලට වැඩමවා බුදුරැස් විහිදුවා දසත ආලෝකවත් කළ සේක. මේ අසිරිමත් පෙළහර ගැන ඇසූ රජතුමා වහා එහි පැමිණ තමා විසින් සිදුකරන ලද සියලූ කුරිරු කම් වලට ක්ෂමාව ඇයද තම උත්තමාංගයෙහි පිහිටි ඔටුන්න මතට වැඩමවන සේ ආරාධනා කළේය. එකල්හි දළදා වහන්සේ සම්බුදු රැස් විහිදුවමින් මිණි පැහැයෙන් දිළෙන රජුගේ ඔටුන්න මත වැඩහුන් සේක.
DhammaDana