දානයක් දෙනකොට

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ තිබ්බ කෑම බීම සාංඝික කරා. මම අහලා තියෙන විදියට සාංඝික කරායින් පස්සෙ ඒවට ගිහියන්ට අයිතියක් නෑ නේද? ඒත් මචං මෙතන හාමුදුරුවරුන්ට දානෙ පිලිගන්වලා ඉවර වෙලා එතන ඉතුරු උන කෑම බීම එලියෙ මිනිස්සුන්ට කන්න දුන්නා.:no: සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?:confused:
     
    • Like
    Reactions: erozan

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    mtath thiena prashnyak ooka.... Sangika kara kiyala e kaama visi karanna ai....apathey yawan nathuwa avith inna minissu kaava nam harine...
     
    • Like
    Reactions: Epoche97

    Ow machan eka thamai prashne. Eth samharu kiynwa neda sanjika de ehema kanna hoda na kiyala:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාoඝීක කරපු දානෙ ගිහියන්ට දෙන්නෙ නැ සම්ප්‍රධායක් විදිහට.. :yes::yes: එහෙන කරානම් ඒක වැරදියි,ඒක සම්ප්‍රධාය කැඩීමක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mtath thiena prashnyak ooka.... Sangika kara kiyala e kaama visi karanna ai....apathey yawan nathuwa avith inna minissu kaava nam harine...

    ප්‍රශ්නෙ ඇතුලෙම උත්තරය තියනව, දානෙ දිල අපි ඒ කෑම වලට මොනවද වෙන්නෙ කියල බලාගෙන ඉන්නව..අපතේ යනවට ලෝබයි , අපතේ නොයවා,කවුරු හරි කනවනම් හොදයි කියන්නෙ,ඇත්තටම දානෙ දිල නෙමේ..

    දානෙ දෙනව කියන්නෙ අත් හැරීමක්, දුන්න දානෙ අත් අරින්නෙ නැතුව, කන්ඩ බලාගෙන ඉන්නව නම්, ආන්න එතන, දානය දීමේ චේතනාව කිලිටි වෙලා.. :yes::yes:
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සාoඝීක කරපු දානෙ ගිහියන්ට දෙන්නෙ නැ සම්ප්‍රධායක් විදිහට.. :yes::yes: එහෙන කරානම් ඒක වැරදියි,ඒක සම්ප්‍රධාය කැඩීමක්..

    එහෙමද?:dull:
     
    :):):)
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බොහෝමයක් වෙලාවට හාමුදුරැවොම කියනවා ඉතුරැ දානේ කොටස ගිහියන්ට දෙන්න ‍/ ගන්න කියලා. එහෙම උනොත් අවුලක් නෑ. එහෙම නොකිවුවොත් උඹ අහපන් ඉතුරැ දානේ වලට මොකද කරන්නේ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සාoඝීක කරපු දානෙ ගිහියන්ට දෙන්නෙ නැ සම්ප්‍රධායක් විදිහට.. :yes::yes: එහෙන කරානම් ඒක වැරදියි,ඒක සම්ප්‍රධාය කැඩීමක්..

    මෙහෙම වෙලාවකදි කෙරෙන්න ඕන හරි වැඩපිළිවෙළ කියපන්කො මචං පුලුවන්නම්
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    බොහෝමයක් වෙලාවට හාමුදුරැවොම කියනවා ඉතුරැ දානේ කොටස ගිහියන්ට දෙන්න ‍/ ගන්න කියලා. එහෙම උනොත් අවුලක් නෑ. එහෙම නොකිවුවොත් උඹ අහලා ඒක ක්ලියර් කරගනින්.
    Ela machan
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    mn ooka ape aachi kenekgen ahuwa..... sangika kotasa venma wen karala thiyanna onilu....
    eg: Loku Beysamaka bath thiyenawa nam e mulu beysamama issrahing genath thiyan na...ethakota e mulu beysamama saangika wenawa..e hinda swameen wahanseylata dena kotasa vitharak guess karala venama thiyanna onilu...ethakota e tika saangikalu....ara kussiye thiyna walang wala eva saangika na... loku kos mallumak haduwoth e hadapu bajaneyma genath thiyan na...eken arala venama geynalla thiyena kotasa vitharai saangika wenne
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ තිබ්බ කෑම බීම සාංඝික කරා. මම අහලා තියෙන විදියට සාංඝික කරායින් පස්සෙ ඒවට ගිහියන්ට අයිතියක් නෑ නේද? ඒත් මචං මෙතන හාමුදුරුවරුන්ට දානෙ පිලිගන්වලා ඉවර වෙලා එතන ඉතුරු උන කෑම බීම එලියෙ මිනිස්සුන්ට කන්න දුන්නා.:no: සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?:confused:

    දානය යනු අතහැරීම නම් වේ .... කිසිදු බලාපොරොත්තු වක් නොමැතිව , තමාට හැකි පමණින් , කාට හෝ දිය හැක. පුජාකිරීමක් , පුණ්‍ය අනුමොදනාවක් හෝ ගුණ කතනයක් බලාපොරොත්තු නොවන්න...

    ඉතුරු කෑම , අපතේ නොයවා ,තවකෙක් ගේ ප්‍රයෝජනයට ගැනීම කොපමණ වටිනවද යන්න , ඔබ තීරණය කරන්න , එය ප්‍රඥා ගෝචර පුද්ගලානුබද්ද වේ. නුවනින් විමසා හිතට එකගව කරන්න
     
    • Like
    Reactions: Epoche97

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම වෙලාවකදි කෙරෙන්න ඕන හරි වැඩපිළිවෙළ කියපන්කො මචං පුලුවන්නම්

    ඉතුරු වෙන දානය පන්සලට යවන්ඩ, පන්සලට අවශ්ය ප්‍රමානයටත් වඩා තියෙනවනම් හෝ පන්සලට අවශ්ය නැ කියනවනම්, ඉතුරු කෑම සතෙකුට දෙන්ඩ එහෙමත් නැත්තන් විසික් කරන්ඩ ඒක තමයි සම්ප්‍රධාය..:yes::yes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    mn ooka ape aachi kenekgen ahuwa..... sangika kotasa venma wen karala thiyanna onilu....
    eg: Loku Beysamaka bath thiyenawa nam e mulu beysamama issrahing genath thiyan na...ethakota e mulu beysamama saangika wenawa..e hinda swameen wahanseylata dena kotasa vitharak guess karala venama thiyanna onilu...ethakota e tika saangikalu....ara kussiye thiyna walang wala eva saangika na... loku kos mallumak haduwoth e hadapu bajaneyma genath thiyan na...eken arala venama geynalla thiyena kotasa vitharai saangika wenne
    Thanks machan
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දානය යනු අතහැරීම නම් වේ .... කිසිදු බලාපොරොත්තු වක් නොමැතිව , තමාට හැකි පමණින් , කාට හෝ දිය හැක. පුජාකිරීමක් , පුණ්‍ය අනුමොදනාවක් හෝ ගුණ කතනයක් බලාපොරොත්තු නොවන්න...

    ඉතුරු කෑම , අපතේ නොයවා ,තවකෙක් ගේ ප්‍රයෝජනයට ගැනීම කොපමණ වටිනවද යන්න , ඔබ තීරණය කරන්න , එය ප්‍රඥා ගෝචර පුද්ගලානුබද්ද වේ. නුවනින් විමසා හිතට එකගව කරන්න
    :):)
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඉතුරු වෙන දානය පන්සලට යවන්ඩ, පන්සලට අවශ්ය ප්‍රමානයටත් වඩා තියෙනවනම් හෝ පන්සලට අවශ්ය නැ කියනවනම්, ඉතුරු කෑම සතෙකුට දෙන්ඩ එහෙමත් නැත්තන් විසික් කරන්ඩ ඒක තමයි සම්ප්‍රධාය..:yes::yes:

    :):)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Machan Sangika karanakota uyapu kama walin okkoma thiyanne na. Ethana thiyanne bajana walata bedapu pramane witharai. Ethakota prashnayak wenne na. Ithuru unoth ewa pansalata yawanawa Carrier ekaka dala oya abiththayata ehema kanna.

    Habai oya prashne man ahuwa dawasak. ethakota hamuduruwo kiwwe sangika karapu deyak kawata eka awlak na kiyala apathe yawanne nathuwa.
     
    • Like
    Reactions: Epoche97

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අපි නම් සංඝික කරපු දානය වළඳලා එවර උනාම, ඉතුරු ටික පන්සලයට යවනවා. අබිත්තයෝ, ඔය වැඩ කරන ය එහෙම ඉන්නවනේ: දානෙකදී හාමුදුරුවන්ට වළඳන්න දෙන ආහාර වෙන් කරලා තියාගන්න. හාමුදුරුවන්ට පුජා(හරි වචනය දන්නේ නෑ.) කරන දානය වෙනම භාජන ටිකකට දාන්න. අතුරුපසත් වෙනම හදනවනම් හරි. අපි නම් කෑම හාමුදුරුවන්ට එක්ක වැඩිපුර හදනවා පන්සලයට යවන්න බලාගෙන.

    සම්ප්‍රදාය අනුව සාංගික කරපු දෙයක් ගිහියන්ට කැප නෑ. අද සමහරු මේවා දන්නේ නා. අපි දන්නේ අපේ තාත්තල අම්මල කියල දීපු නිසා.
     
    • Like
    Reactions: Epoche97