මමනම් හිතන්නෙ නාස්ති කරන එක තමා ලොකුම පව , කන්ඩ නැතිව ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද කෑම කන එක අගම උනාම එහෙම වෙනවා බන්... අද කාලේ සමහරු කෑම/පලතුරු අදහනවා. සමහරු අසරණයෝ අදහනවා. ඒ ඒ ආගම වල පාපය වෙනස් නේ! :yes: