දානයක් දෙනකොට

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මමනම් හිතන්නෙ නාස්ති කරන එක තමා ලොකුම පව , කන්ඩ නැතිව ලෝකෙ මිනිස්සු කොච්චර මැරෙනවද

කෑම කන එක අගම උනාම එහෙම වෙනවා බන්...

අද කාලේ සමහරු කෑම/පලතුරු අදහනවා.
සමහරු අසරණයෝ අදහනවා.

ඒ ඒ ආගම වල පාපය වෙනස් නේ! :yes:
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ පොතේ 51 පිටුවේ ඉදන් කියවන්න, පැහැදිලි විස්තරයක් තියෙනවා.

    2iWpIzP


    1.7 MB


    https://archive.org/download/SinhalaDhammaBooks/DharmaWinishchaya.pdf
     
    Last edited:
    • Like
    Reactions: Epoche97

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සාංගික කරන ටික සේරම පන්සලට පුජා කරනවා. හාමුදුරුවරු දානය ඉවර වෙලා පන්සලට වැඩම වද්ද දානේ කරන අය ඒ සාංගික කරපු දේවල් ටිකත් පන්සලට අරං ගිහිං දෙන්න ඕනි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඉස්සරනම් දානෙට උයපුවා අනෙක් අය කන්නෙත් නෑ. කන්න දෙන්නේත් නෑ. දැන් උයපුවා වෙන් කරලා කනවා. ඒත සාංඝික කරපුවා , කන්නේ නෑ.
     
    • Like
    Reactions: Epoche97

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සාංගික කරපුව ඔක්කොම.මලුවල දාල හාමුදුරුවන්ට අරන් යන්නෙ දෙනව ගොඩක් අය
     
    • Like
    Reactions: Epoche97

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    :yes:සරලවම කියනවනම් බුදුහාමුදුරුවො දේශනා කලේ මේ ලෝකෙ සත්ය ස්වභාවය.උන්වහන්සේ සත්ය තත්වය තමන් වහන්සේත් අවබෝධකරගෙන ලෝක සත්වයාගේ දුකින් ගැලවීම පිනිසත් අනුන්ට කියා දුන්නා.
    එනිසා බුදු දහම යනු සර්වබලධාරි දෙවියෙකු විසින් පාලනය කිරීමක්වත්,දේව අණක්වත්,නීති රීතිත් නෑ. තමන්ගෙ ගැලවීම තියෙන්නෙ තමන්ගෙ ලගමයි.
    දානයක් දෙන්නෙ සර්ධාවෙන්,එතනින් පස්සෙ ඒ දෙන දානෙ ගැන ද්‍රව්ය ගැන පූජ කරල අවශ්ය කාරනේ උනාට පස්සෙ අහු කොන් හොයන්න ඕන නෑ. දානෙ වලදපු හිමියන්ගෙ කර්තව්ය ඉවරනම් ඒ ඉතුරු කොටස් අනික් කෙනෙක්ගෙ බඩ ගින්න නිවන්න යොමුකලාට වරදක් නැහැ. ඔය සමාජවාදෙත් තියෙනවනෙ මම බඩගින්නට බත් ගුලි 4ක් 5ක් කෑවට පස්සෙ බඩ පිරුනනම් ඉතුරු බත් ටික අයිති අනික් සාගින්නෙ ඉන්න ජනයාට කියල.
    දානය දෙන එකේ එකක් තමා අත් හැරීම, ඉතින් කාර්ය අවසන් උනාට පස්සෙ ඉතිරි දේවල් හොයන එක වශ්ය නෑ. මොකද ඒ ඔක්කොම දානය ලෙස දැනටමත් අත්හැරල ඉවරයි.

    යමක් ගැන සම්මා සම්බුද්ධියෙන් හිතන්න බෞද්ධ වෙන්නම ඕනෙත් නෑ. සාදාරන මනුස්සයෙක්ට හිතන්න පුලුවන් ඉතිරි ආහාර ආඩම්බරයෙන් විසික් කරනවද කිනම් හෝ සත්වයෙක්ගෙ කුසගිනි නිවන්න දෙන එකද යහපත් කියල.මනසින් උසස් කෙනෙකුට හරිදේ හිතන්න පුලුවන්.අපිට කාගෙන්වත් අණකිර්‍රිමක් නැ අනික් ගොඩක් ආගම්වල වගේ.බුදුදහම කියන්නෙ මනුස්සයෝ විදිහට ඉපදුන අපිට තව වැඩිපුර හරිමග යන්න පෙන්නීමක්.මනුස්සයා කියන්නෙ මනසෙන් උසස් කියන එක.



    නිවැරදියි ... මේ හා ගැටෙන සිල්ලන්ට කිය්න්න තියෙන්නෙ එක දෙයක් පමණයි "ඔබේ ලෝකයෙන් ඔබ නිදහස් වන්න.."