මෙන්න මේකයි සීන් එක මචන්ලා.. මම celebrity කෙනෙක්ගෙ පරණ photo එකක් දානව.. ඔයාලට තියෙන්නෙ ඒ කව්ද කියල guess කරන්න. හරිම simple.. හරි එහෙනම් පටාන් ගමු.
මෙන්න පලවෙනි එක.. මෙයාව නම් ඉතින් හැමෝම දන්නවා.
එහෙනම් කියමුකො බලන්න.
මෙන්න පලවෙනි එක.. මෙයාව නම් ඉතින් හැමෝම දන්නවා.
එහෙනම් කියමුකො බලන්න.