දැනට ණය වෙලා තියෙන ගාන කීයද?

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දෙමව්පියෝ දේවල් ගොඩක් කරල තිබුන නිසා ගොඩක් ලේසි උනා බොරු කියන්න පොර ටෝක් දෙන්න ඕනෙ නැහැනෙ ඒ නිසා මේ වෙනකම් ජීවිතේට ලෝන් එකක් ණයක් අරන් නැහැ ඒ සපෝර්ට් එක ඒ ස්ටාර්ට් එක නැති උනානම් තනියම මේ තරම් ඉක්මනට මට නම් මේ ආපු දුර එන්න අමාරුයි.🙂
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,722
    2,839
    113
    colombo
    950000+1,200,000+150000+
    heta naya wenawaa
    200000
    950000 gedrata
    anith ewaa rathran
    150000 bank loan %29
    200000 ayya gen :no::no::no:

    mama 50000 k yaluwekta dunna awruddak wenawaa balla sathyak denne naha

    thaththalage, ammalage debt kiyada kiyala topic eka wenas karanna. meke inne 90% school yana podi un
    meka waradi ban elakiri godak wun 24+ aya
    ------ Post added on Oct 28, 2023 at 10:51 PM
     
    Last edited: