දෙමව්පියෝ දේවල් ගොඩක් කරල තිබුන නිසා ගොඩක් ලේසි උනා බොරු කියන්න පොර ටෝක් දෙන්න ඕනෙ නැහැනෙ ඒ නිසා මේ වෙනකම් ජීවිතේට ලෝන් එකක් ණයක් අරන් නැහැ ඒ සපෝර්ට් එක ඒ ස්ටාර්ට් එක නැති උනානම් තනියම මේ තරම් ඉක්මනට මට නම් මේ ආපු දුර එන්න අමාරුයි.
මොනවා කරලද ? housing loan එහෙමද?කෝටි 2යි, Planning to suicide.
හායි! තලවතුගොඩ සුද්දා![]()

වැඩ කොල්ලෝ![]()

කිරිය අමතක කරන්නෙ නැ. පුලුවන් හැම වේලාවකම එනවා, puluwan welawata enna ithin
![]()




meka waradi ban elakiri godak wun 24+ ayathaththalage, ammalage debt kiyada kiyala topic eka wenas karanna. meke inne 90% school yana podi un