ඔව් අනිවා 30 ට නේ ආවේ ඕවා දැන් 70 ගණන් සමහර උන් දාල තියෙන්නේloku ganan naththe koeda 18 laks wage watina kunu godawal 50k kiyanawa... owa sale wala thiyeddi mama kiyaka nagala balwada a welawe mata set uine Hustler eka witharai ..
gedarin eka kathai kiyala ganna dun na .. dan pacha wenna duwapu paint fade wechcha jarawal oya ganan watin na ... 20 laks walata wage parana mona hari ganin ban ..
කියන දේවල් කරයිද සැකයි
------ Post added on Jan 4, 2025 at 2:47 PM
AMW උනුත් වාහන ගණන් දාල කෝල් කලාම කියනවා තාම තීරණයක් නෑලුමට දැන් තියෙන්නෙ හොන්ඩා 1000cc civic එකක්. මම ගත්තේ 20ක් දුවලා 145කට, දැන් 60 70 කරපුවත් 160ක් විතර කියනවා, මම තාම 50ක් කරලා නෑ.
මේ yr එකේ කොහොමත් රට යන්න වෙයි වගේ, එහෙම උනොත් මේක දීලා පස්සෙ පොඩි එකක් ගන්නවා වයිෆ්ට පදින්න. ආසවෙන් හිටියෙ CRV එකක් ගන්න. ඒත් දැන් අරන් වැඩක් නෑ යන්න වෙන නිසා.
හොඳම දේ පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නෙ කියලා. මට හිතෙනවා සේල් කාරයෝ බොරු ගනන් දාල ගෙවල් වල තියන් ඉන්න වාහන අඩු ගානට අදින්න හැදුවා කියලා. උන් බලන්නෙ හොඳ ගානට ආයි විකුනන්න ඒවා.
------ Post added on Jan 4, 2025 at 2:48 PM