දැන් අලිඑක්ස්ප්‍රස් ඕඩර් සති දෙකෙන් අතේ.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්.. 😍

    කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ? 🤔

    බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්.. 😍

    කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ? 🤔

    බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
    ඩොලර් payment දැන් දෙනවද? උබ ලංකාවේ බැංකු card එකකින් ද ගේව්වේ. ඩොලර් 199 ට අඩු ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    ඩොලර් payment දැන් දෙනවද? උබ ලංකාවේ බැංකු card එකකින් ද ගේව්වේ. ඩොලර් 199 ට අඩු ද?
    කොමර්ශල් ඩෙබිට් කාඩ් එකෙන් ගෙව්වෙ. ඩොලර් 13ක් ද කොහෙද.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්.. 😍

    කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ? 🤔

    බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
    Cap දෙකම එකම seller ගෙන්ද ඔර්ඩර් කරේ

    Item eke ganay shiping ganay kochchra giyada
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    mata 6 day walin awa shipping walta RS 650 giya
    යකෝ ප්‍රයිවට් ජෙට් එකකින්ද ගෙන්නලා දුන්නෙ. 😱😱😱

    Cap දෙකම එකම seller ගෙන්ද ඔර්ඩර් කරේ

    Item eke ganay shiping ganay kochchra giyada
    ඔව් බන් එකම සෙලර්ගෙන්. දෙකක් ඕඩර් කරද්දි ශිපින් චාජර්ස් ඩබල් වුනෙත් නෑ පොඩි ගානක් විතරයි එක්කහු වුනේ. ඒ කියන්නෙ එකම පැකේක් එකේ එපැයි එවන්න. අනික පැකේජ් එකේ ගහලත් තියෙන්නෙ 1 quantity කියල. 🤔

    අයිටම් එකක් 4.99 ශිපින් එක්ක අයිටම් දෙකටම 13.85ක් ගියා.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    යකෝ ප්‍රයිවට් ජෙට් එකකින්ද ගෙන්නලා දුන්නෙ. 😱😱😱

    ඔව් බන් එකම සෙලර්ගෙන්. දෙකක් ඕඩර් කරද්දි ශිපින් චාජර්ස් ඩබල් වුනෙත් නෑ පොඩි ගානක් විතරයි එක්කහු වුනේ. ඒ කියන්නෙ එකම පැකේක් එකේ එපැයි එවන්න. අනික පැකේජ් එකේ ගහලත් තියෙන්නෙ 1 quantity කියල. 🤔

    අයිටම් එකක් 4.99 ශිපින් එක්ක අයිටම් දෙකටම 13.85ක් ගියා.
    Poddak uba gaththa cap eke link eka dpn
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    LKR 1,833.27 50%OFF | 1pcs Unisex Cap Acrylic Plain Snapback Hat High Quality Adult Hip Hop Baseball Cap Men Women Outdoor Leisure Baseball Flat Hat
    https://a.aliexpress.com/_mMlGGbg

    r1zF87Ul.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    mata meeke shipping valata RS 1043.38 pennanawa ne
    cap ek price eka RS 1,833.27
    total 2,876.65
    paadu nadda ban
    ඒකනෙ දෙකක් ගත්තෙ. එතකොට පාඩු නෑනෙ.

    affliation da manda moo :D
    yako me wage cap tynwane 800/1000
    ස්නැප්බැක් කැප් එකක් ගනිද්දි බලන්න ඕන දේවල් තියෙනව. ඒ ගයිඩ්ලයින් ටික තියෙන එව්වා මට හම්බෙලා නෑ ලංකාවෙ මාකට් එකේ. අඩු කුලේ එව්ව නම් තියෙනව ඕන තරම්. 😌
    ------ Post added on Dec 19, 2022 at 5:25 PM
     
    • Love
    Reactions: Cenon

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    හාපෝ ඉවරයි උබත් ඕඩර් කලාද
    මන් 6000ගානක ඕඩර් දෙකක් දැම්ම දැන් හිත හදාගන්න තමා වෙන්නෙ 😌🥴🙄
     
    • Wow
    Reactions: Heshan Daminda

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    දෙසැම්බර් 4 ඕඩර් කරපුව අද ආවා. හරියටම දවස් 15යි. පට්ට ස්පීඩ්.. 😍

    කැප් දෙකක් ඕඩර් කලේ එකම පැකේජ් එකට. එකයි එවල තියෙන්නෙ. දෙක පැකේජ් දෙකකට එවන්න විදිහක් නෑනෙ? 🤔

    බලමු සෙලර්ට මැසේජ් එකක් දැම්ම.
    estimated delivery kawadatada daala thibbe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,426
    1
    101,339
    113
    34
    Kalutara
    estimated delivery kawadatada daala thibbe
    මාර්තු 04

    හාපෝ ඉවරයි උබත් ඕඩර් කලාද
    මන් 6000ගානක ඕඩර් දෙකක් දැම්ම දැන් හිත හදාගන්න තමා වෙන්නෙ 😌🥴🙄
    මොකක්ද මේ කැප් එකද දැම්මෙ?