සොහොන;19865295 said:ලංකාවේ කාලකන්නිට තියෙන්නේ පුදුම තරහක්නේ මාලිංග එක්කලා අමතකද අන්තිමේ දී ඩුබායි එක්කල ආසියානු කුසලාන තරගයේ මු විකට් 4 තනියම ගත්තු බව ආබාද තියාගෙන
උ ipl ගිහින් සාදාරන විදිහට සෙල්ලම් කරලා ගානක් හම්බකර ගන්න එකේ වැරැද්ද මොකක්ද
අනිත් ලංකාවේ උන් psl , bpl බිග් බෑෂ් සෙල්ලම් කරනවා උන් පිනටද එතකොට සෙල්ලම් කරන්නේ
මෙන්න මම දාපු මිඩ්යා කාලකන්නි මාලිංගට ipl ගහනවා කියලා බයින හේතුව ගැන එළකිරියේ වැටුණු ත්‍රෙඩ් එකක්
කාලකන්නි මාලිංගය ටීම් එක බෙදුවෝ ✘✘
http://www.elakiri.com/forum/showthread.php?t=1730167
ආසියානු කුසලානයට යනකොට අබාධය සුව වෙලාද තිබුනේ ..නෑ ...එහෙනම් ඇයි එයාට ඕනි , හිතවත් අය විශේෂයෙන් අරගෙන ගියේ ..පලවෙනි එක විතරක් සෙල්ලම් කලේ ...දැන් world cup එකටත් අබාධය සුව නොවී යන්නේ ...එක නිසා සෙල්ලම් කරන්නම ඔනිමයි කියලා එකක් නෑ නේ ...සනීප උනොත් සෙල්ලම් කරනවා ..බැරි නම් ඉන්නවා ..මොකද මම හිතන්නේ නෑ ලංකාවේ කණ්ඩායමේ , තේරීම් කමිටුවේ කිසිම කෙනෙක් අබාධිත ක්‍රීඩකයෙක් සෙල්ලම් කරන්න දායි කියලා කිසිම වෙලාවක ....
වැදගත් මහත්මයෙක් විදිහට මාලිංග හැසිරෙනවා නම් කරන්න තිබ්බේ මාධ්‍යට බොරු වීර ප්‍රකාශ දෙන්නේ නැතිව තමාගේ අබාධය සුව වෙනකන් ඉදලා පුළුවන් උනොත් සෙල්ලම් කරන එක ..නැත්තන් අපහු එන එක ..මාලිංග IPL ගිහිල්ලා සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෑ බන් ..එහෙනම් දැන් world cup එකේ සෙල්ලම් නොකලත් එයාට සල්ලි ලැබෙනවා ...එක නිකන් ඉගෙන ඉදලා හොයන්න පුළුවන් දෙයක්නේ .....මලින්ගාව දැම්මේ එයාට සනීප උනොත් සෙල්ලම් කරවන්න බලාගෙන ..නැත්තන් කකුල කැඩුන ලෙඩෙක් සෙල්ලම් කරවන්න නෙවෙයි ..මාලිංග ගැන තරහක් තිබ්බා නම්, මාලිංගට හතුරුකම් කරන්න ඕනි නම් මේ සංචිතයට නම් නොකර ඉන්න තිබ්බා ..එතකොට මිනිහට සල්ලි ලැබෙන්නෙත් නෑ ..සනීප වෙලා IPL ගියාම හොදට පතුරු ගහන්න පුළුවන් ...



සොහොන;19865425 said:කොහෙන්ද බන් මේවාට හිනා වෙන්න ඕනේ මාලිංග ඉන්නේ දකුණේ එත් වූ තෝරගත්තු 2 දකුණේද ඉන්නේ
1. dasun shanaka
2. dushmantha chameera
දෙන්නාම මීගමුවේ කොල්ලෝ 2 ක් අනික තාමත් ටීම් එකේ ඉන්නවා දක්ෂතා නැත්තම් දැනටමත් ටීම් එකෙන් අයින් කරන්න ඕනේ නේද
මාලිංග තේරුවේ දක්ෂයෝ නැතුව උට නයට කඩේ යන උන් නෙමේ එහෙම උන් තෝරනවා නම් උට ගමෙන්ම පොල් පිති 2 තොර ගන්න තිබ්බා
එක තමයි මාත් කියන්නේ .මාලිංගව තේරුවේ එයාගේ වටිනාකම ලංකාවේ කණ්ඩායමට තියෙන නිසා ..එයා කොයි වෙලේ හරි අබාධය සුව වෙලා අපිට තීරණාත්මක මොහොතකදී අවශ්‍ය උනොත් යොදා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුවට ..දසුන් ශානක , චමීර කියන්නේ දක්ෂයන් තමයි .එකනේ ලංකාවේ කණ්ඩායමට අවේ ...නමුත් මෙතනදි අපේ batting side එක තමයි වැඩියෙන්ම දුර්වල .අපේ එකෙටවත් හරියට ගහගන්න බෑ ..එක නිසා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදිහට තිරිමාන්න දාලා තියෙනවා ...warm up වලදී මිනිහා ලකුණු වලට ඇවිල්ලත් තියෙනවා .....මලින්ගාව කණ්ඩායමට දැම්මේ සෙල්ලම් කරවන්නම නෙවෙයි ...සනීප උනොත් අවශ්‍ය වෙලාවට යොදා ගන්න ඕනි නිසා .....ඉතින් එහෙම තියෙද්දී මාලිංග මාධ්‍යට අරහෙම කතා කියන එක සාධාරණද ...එයාට තිබ්බේ අබාධය සුව වෙනකන් ඉදලා පුළුවන් උනොත් සෙල්ලම් කරන එක..අසියා තරගාවලියේ අලුත් අය කිසිම කෙනෙක්ට ලකුණු අතරට එන්න එබරි උනා ..එක නිසා ලෝක කුසලානයේදී ඒ අවධානම ගන්න බෑ ...



ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..
![]()
පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....
machan crickerterslata anduwen salary eka gewan na..a ka gewanne icc ekenඅනේ නිකන් පල පකෝ යන්ඩ. මුන්ටයි මුන්ගේ ගැනුන්ටයි එයාර් ටිකට් දුන්නෑ කියලනෙ මුන් කලිනුත් නැටුවේ. මුන්ට පඩි ගෙවන්නේ සෙල්ලං කරන්න මිසක් චූන් එකේ ටුවර් යන්ඩ නෙවෙයි
u ipl gahanna nam ohoma karanne uta baninna ba bn
ipl eke eka thama salli wiyadam karala oya tharamwath malingawa sanipa kale
lankawen dila na
sanipa kara gattath muwa team ekata gannat line dala
ipl eka hinda tama u rakune
ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..
![]()
පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....
oo gahuwath dinannna puluwan thathwayak na dn na.... semi sure karannath ba...
malingaya ekka borad eka malen inne.


