දැන් මාලිංග මොකද්ද කරන්න හදන්නේ ?

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න
    මීට මාලිංග
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;19865295 said:
    ලංකාවේ කාලකන්නිට තියෙන්නේ පුදුම තරහක්නේ මාලිංග එක්කලා අමතකද අන්තිමේ දී ඩුබායි එක්කල ආසියානු කුසලාන තරගයේ මු විකට් 4 තනියම ගත්තු බව ආබාද තියාගෙන

    උ ipl ගිහින් සාදාරන විදිහට සෙල්ලම් කරලා ගානක් හම්බකර ගන්න එකේ වැරැද්ද මොකක්ද
    අනිත් ලංකාවේ උන් psl , bpl බිග් බෑෂ් සෙල්ලම් කරනවා උන් පිනටද එතකොට සෙල්ලම් කරන්නේ

    මෙන්න මම දාපු මිඩ්යා කාලකන්නි මාලිංගට ipl ගහනවා කියලා බයින හේතුව ගැන එළකිරියේ වැටුණු ත්‍රෙඩ් එකක්


    කාලකන්නි මාලිංගය ටීම් එක බෙදුවෝ ✘✘

    http://www.elakiri.com/forum/showthread.php?t=1730167

    ආසියානු කුසලානයට යනකොට අබාධය සුව වෙලාද තිබුනේ ..නෑ ...එහෙනම් ඇයි එයාට ඕනි , හිතවත් අය විශේෂයෙන් අරගෙන ගියේ ..පලවෙනි එක විතරක් සෙල්ලම් කලේ ...දැන් world cup එකටත් අබාධය සුව නොවී යන්නේ ...එක නිසා සෙල්ලම් කරන්නම ඔනිමයි කියලා එකක් නෑ නේ ...සනීප උනොත් සෙල්ලම් කරනවා ..බැරි නම් ඉන්නවා ..මොකද මම හිතන්නේ නෑ ලංකාවේ කණ්ඩායමේ , තේරීම් කමිටුවේ කිසිම කෙනෙක් අබාධිත ක්‍රීඩකයෙක් සෙල්ලම් කරන්න දායි කියලා කිසිම වෙලාවක ....

    වැදගත් මහත්මයෙක් විදිහට මාලිංග හැසිරෙනවා නම් කරන්න තිබ්බේ මාධ්‍යට බොරු වීර ප්‍රකාශ දෙන්නේ නැතිව තමාගේ අබාධය සුව වෙනකන් ඉදලා පුළුවන් උනොත් සෙල්ලම් කරන එක ..නැත්තන් අපහු එන එක ..මාලිංග IPL ගිහිල්ලා සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෑ බන් ..එහෙනම් දැන් world cup එකේ සෙල්ලම් නොකලත් එයාට සල්ලි ලැබෙනවා ...එක නිකන් ඉදගෙන ඉදලා හොයන්න පුළුවන් දෙයක්නේ .....මලින්ගාව දැම්මේ එයාට සනීප උනොත් සෙල්ලම් කරවන්න බලාගෙන ..නැත්තන් කකුල කැඩුන ලෙඩෙක් සෙල්ලම් කරවන්න නෙවෙයි ..මාලිංග ගැන තරහක් තිබ්බා නම්, මාලිංගට හතුරුකම් කරන්න ඕනි නම් මේ සංචිතයට නම් නොකර ඉන්න තිබ්බා ..එතකොට මිනිහට සල්ලි ලැබෙන්නෙත් නෑ ..සනීප වෙලා IPL ගියාම හොදට පතුරු ගහන්න පුළුවන් ...

    ක්‍රීඩකයෙක් කියන්නේ හරියට සොල්දාදුවෙක් වගේ මචන් ..යුද්දෙට යන්න කිව්වම යන්න ඕනි ..එපා කිව්වම ඉන්න ඕනි ...යුද්ධ කරන්න දානවද නැද්ද කියලා තීරණය කරන්නේ ඉහල නිලධාරියෝ ...එයාගේ ශාරීරික තත්වය , මානසික තත්වය ගැන වෛද්‍ය නිර්දේශ බලලා තීරණ ගන්නේ ..සොල්දාදුවා එන්නේ නෑ නේ මට යුද්ධ කරන්න බෑ ..කකුල කැඩිලා , මාත් එක්ක තරහට මව යුද්ධෙට යවනවා කියන්න ..මොකද එක සොල්දාදුවගේ වගකීම , යුතුකම කියන වෙලාවට කියන දේ කිරීම .....

    මොන තරම් දක්ෂ ක්‍රීඩකයෙක් උනත් විනයක් නැත්තන් අයින් කරලා දන්නා ඕනි ..සංගා මහේල මොන තරම් ප්‍රශ්න තිබ්බද ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක ..දිල්ෂානට මොන තරම් කැපිලි අවාද ..එත් ඒවා මාධ්‍ය ඉදිරියේ කියලා බොරු වීරකම් පෙන්නන අවේ නෑ ..ඇතුලෙම ප්‍රශ්න විසදගත්තා .....මාලිංග දැන් හදන්නේ එයා ලංකාවට නැතිවම බැරිම ක්‍රීඩකයෙක් කියලා දන්නා නිසා මේ වගේ හැසිරෙනවා..කිසිම විනයක් නෑ...එයා ක්‍රීඩකයෙක් කියන එක අමතක කරනවා ...ක්‍රීඩකයා කියන දේ කරන්න ඉන්නේ ..නැතිව ඕනි ඕනි වෙලාවට සෙල්ලම් කරන්නයි බෑ කියලා හිතුනම නිකන් ඉන්නයි නෙවෙයි
     
    Last edited:
    • Like
    Reactions: Welusumana

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආසියානු කුසලානයට යනකොට අබාධය සුව වෙලාද තිබුනේ ..නෑ ...එහෙනම් ඇයි එයාට ඕනි , හිතවත් අය විශේෂයෙන් අරගෙන ගියේ ..පලවෙනි එක විතරක් සෙල්ලම් කලේ ...දැන් world cup එකටත් අබාධය සුව නොවී යන්නේ ...එක නිසා සෙල්ලම් කරන්නම ඔනිමයි කියලා එකක් නෑ නේ ...සනීප උනොත් සෙල්ලම් කරනවා ..බැරි නම් ඉන්නවා ..මොකද මම හිතන්නේ නෑ ලංකාවේ කණ්ඩායමේ , තේරීම් කමිටුවේ කිසිම කෙනෙක් අබාධිත ක්‍රීඩකයෙක් සෙල්ලම් කරන්න දායි කියලා කිසිම වෙලාවක ....

    වැදගත් මහත්මයෙක් විදිහට මාලිංග හැසිරෙනවා නම් කරන්න තිබ්බේ මාධ්‍යට බොරු වීර ප්‍රකාශ දෙන්නේ නැතිව තමාගේ අබාධය සුව වෙනකන් ඉදලා පුළුවන් උනොත් සෙල්ලම් කරන එක ..නැත්තන් අපහු එන එක ..මාලිංග IPL ගිහිල්ලා සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෑ බන් ..එහෙනම් දැන් world cup එකේ සෙල්ලම් නොකලත් එයාට සල්ලි ලැබෙනවා ...එක නිකන් ඉගෙන ඉදලා හොයන්න පුළුවන් දෙයක්නේ .....මලින්ගාව දැම්මේ එයාට සනීප උනොත් සෙල්ලම් කරවන්න බලාගෙන ..නැත්තන් කකුල කැඩුන ලෙඩෙක් සෙල්ලම් කරවන්න නෙවෙයි ..මාලිංග ගැන තරහක් තිබ්බා නම්, මාලිංගට හතුරුකම් කරන්න ඕනි නම් මේ සංචිතයට නම් නොකර ඉන්න තිබ්බා ..එතකොට මිනිහට සල්ලි ලැබෙන්නෙත් නෑ ..සනීප වෙලා IPL ගියාම හොදට පතුරු ගහන්න පුළුවන් ...


    කොහෙන්ද බන් මේවාට හිනා වෙන්න ඕනේ මාලිංග ඉන්නේ දකුණේ එත් වූ තෝරගත්තු 2 දකුණේද ඉන්නේ :P

    1. dasun shanaka

    2. dushmantha chameera

    දෙන්නාම මීගමුවේ කොල්ලෝ 2 ක් අනික තාමත් ටීම් එකේ ඉන්නවා දක්ෂතා නැත්තම් දැනටමත් ටීම් එකෙන් අයින් කරන්න ඕනේ නේද :P

    මාලිංග තේරුවේ දක්ෂයෝ නැතුව උට නයට කඩේ යන උන් නෙමේ එහෙම උන් තෝරනවා නම් උට ගමෙන්ම පොල් පිති 2 තොර ගන්න තිබ්බා :rofl:


    ifZwnRb.png
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;19865425 said:
    කොහෙන්ද බන් මේවාට හිනා වෙන්න ඕනේ මාලිංග ඉන්නේ දකුණේ එත් වූ තෝරගත්තු 2 දකුණේද ඉන්නේ :P

    1. dasun shanaka

    2. dushmantha chameera

    දෙන්නාම මීගමුවේ කොල්ලෝ 2 ක් අනික තාමත් ටීම් එකේ ඉන්නවා දක්ෂතා නැත්තම් දැනටමත් ටීම් එකෙන් අයින් කරන්න ඕනේ නේද :P

    මාලිංග තේරුවේ දක්ෂයෝ නැතුව උට නයට කඩේ යන උන් නෙමේ එහෙම උන් තෝරනවා නම් උට ගමෙන්ම පොල් පිති 2 තොර ගන්න තිබ්බා :rofl:


    එක තමයි මාත් කියන්නේ .මාලිංගව තේරුවේ එයාගේ වටිනාකම ලංකාවේ කණ්ඩායමට තියෙන නිසා ..එයා කොයි වෙලේ හරි අබාධය සුව වෙලා අපිට තීරණාත්මක මොහොතකදී අවශ්‍ය උනොත් යොදා ගන්න පුළුවන් කියන බලාපොරොත්තුවට ..දසුන් ශානක , චමීර කියන්නේ දක්ෂයන් තමයි .එකනේ ලංකාවේ කණ්ඩායමට අවේ ...නමුත් මෙතනදි අපේ batting side එක තමයි වැඩියෙන්ම දුර්වල .අපේ එකෙටවත් හරියට ගහගන්න බෑ ..එක නිසා අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් විදිහට තිරිමාන්න දාලා තියෙනවා ...warm up වලදී මිනිහා ලකුණු වලට ඇවිල්ලත් තියෙනවා .....මලින්ගාව කණ්ඩායමට දැම්මේ සෙල්ලම් කරවන්නම නෙවෙයි ...සනීප උනොත් අවශ්‍ය වෙලාවට යොදා ගන්න ඕනි නිසා .....ඉතින් එහෙම තියෙද්දී මාලිංග මාධ්‍යට අරහෙම කතා කියන එක සාධාරණද ...එයාට තිබ්බේ අබාධය සුව වෙනකන් ඉදලා පුළුවන් උනොත් සෙල්ලම් කරන එක..අසියා තරගාවලියේ අලුත් අය කිසිම කෙනෙක්ට ලකුණු අතරට එන්න එබරි උනා ..එක නිසා ලෝක කුසලානයේදී ඒ අවධානම ගන්න බෑ ...

     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ක්‍රිකට් නෙවෙයි මචෝ මොන ක්‍රීඩාව උනත් කණ්ඩායම තුල විනය තියෙන්න ඕනි ..නායකයාට අවනත වෙන්න ඕනි .තමන්ගේ කොටස හරියට කරන්න ඕනි.මේ ප්‍රශ්න හැදුවේ කලින් ඉදපු ක්‍රිකට් නිලධාරියෝ.

    සංගා මහේල එක්ක මත භේද ඇති කරගත්තා , මාලිංගගේ අබාධය එක්ක මහින්ද එයාට පහසුකම් දුන්නා සනීප කරගන්න ..එකෙන් මාලිංගට මහින්ද රාජපක්ෂ එක්ක සමීප සබදකම් ඇති උනා ..ඒ තුල කණ්ඩායම තුල යම් දේශපාලන හයියක් මාලිංගට අවා ..එදා මාලිංග මොන තීරණය ගත්තත් නිලධාරීන් කට වහගෙන හිටියා මහින්ද නිසා..දැන් මාලිංගගේ දේශපාලන හයිය නැති නිසා මාලිංගට ලොකු කැපිලි එනවා නිලධාරීන්ගෙන් ...එත් මම හිතන විධිහට අරවින්ද , සංගා කවදාවත් මාලිංග මේ තරගාවලියට නම් කලේ තරහකින් නම් නෙවෙයි .මාලිංගට සනීප උනොත් සෙල්ලම් කරවන්න බලාගෙන .මතක තියාගන්න අපිට කණ්ඩායම නම් කරන්න දවසයි තිබුනේ.හිත හිත ඉන්න කාලයක් තිබුනේ නෑ ..හරියටම කියනවා නම් අපි ලෝක කුසලානයට යන්නේ 14 කණ්ඩායමක් එක්ක .මාලිංගට සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද කියන්න කවුරුවත් දන්නේ නෑ.මාලිංග දන්නෙත් නෑ .එක වෛද්‍යවරයා හෝ භෞතික චිකිත්සකවරයාගේ නිර්දේශය මත තීරණය වෙන්නේ.එක නිසා මාලිංග භය වෙන්න , මාධ්‍යට ප්‍රකාශ දෙන්න ඕනි නෑ ..එයට හොද ශාරීරික මට්ටමක් නැත්තන් සෙල්ලම් කරන්න ඕනි නෑ...මාලිංග කියන්නේ තවත් එක ක්‍රීඩකයෙක් විතරයි කියන එක එයා මතක තියා ගන්න ඕනි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාලිගේ හොද කිය කිය හිටියා විතරයි
    එදා කිව්වේ පුලුවන් උනොත් ගහනවා පළවෙනි තරගෙට කියලා
    දැන් මොකක්ද මේ බලෙන් ගෙනියන කතාවක් කියන්නේ
    කොහොමත් මිනිහා කිව්වනේ IPL එක මිස් වෙයි ගොඩක් දුරට කියලා
    ඒත් අන්තිම තරග 4වත් ගහන්න බලනවලු
    මොනවද බන් මේ කතා
    WC එකටම Team එකක් Final එකකට යනවානම් තියෙන්නෙ මැච් 6යි
    මූට ඕන මට පේන විදියට WC එක නොගහා ඉන්න
    මොකද මූ දන්නවා WC ගහලා ලෙඩේ වැඩි උනොත් IPL ගහන්න බෑ කියලා

    :(:(:(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උට ගහන්න බැරි නං බෑ කියන්න ඕනේ , පුළුවන් නං පුළුවන් කියන්න ඕනේ ..
    අර අපි පොඩි කාලේ කාත් එක්ක හරි තරහ උනහම රංගනේ දානවා වගේ මූත් මාධ්‍යට කියනවා , "ඇයි මාව දැම්මේ , හරියට ගහන්න පුළුවන් වෙයිද ෂුවර් නෑ , මාව නැතුව වෙන කෙනෙක් දාන්න තිබ්බනේ , හිතුනොත් තමා ගහන්නේ" .. ලොල් .. අනේ හුකේ .. ඌ නැතුව බෑ තමයි ලංකාවට හැබැයි දෙන පඩ ශෝ නං පජාතයි..
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..

    2enrhoh.png


    පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....

    හැබැයි මූ WC නොගහ IPL ගියෝතින්, මූට විරුද්ධව යන මඩ සෙට් එක කන්න බැහැ කියල මූ මුම්බයේම නවතින්න තැනක් හොයාගන්න තිබුන කියල මූටම හිතෙයි... අනිවා...
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    යකෝ මුන් වර්ල්ඩ් කප් දැකල නැද්ද... නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න... ( හරියට මේක තමයි අන්තිම සහ මුල්ම ලෝක කුසලානේ වගේ තමයි maalingava යවනවද නැද්ද තීරණේ කරන්නේ... මුට බැරිනම් ඉන්න කියල , වෙන එකෙක් යැව්වනම් කතාව ඉවරනේ......)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ නිකන් පල පකෝ යන්ඩ. මුන්ටයි මුන්ගේ ගැනුන්ටයි එයාර් ටිකට් දුන්නෑ කියලනෙ මුන් කලිනුත් නැටුවේ. මුන්ට පඩි ගෙවන්නේ සෙල්ලං කරන්න මිසක් චූන් එකේ ටුවර් යන්ඩ නෙවෙයි
    machan crickerterslata anduwen salary eka gewan na..a ka gewanne icc eken
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    u ipl gahanna nam ohoma karanne uta baninna ba bn
    ipl eke eka thama salli wiyadam karala oya tharamwath malingawa sanipa kale
    lankawen dila na
    sanipa kara gattath muwa team ekata gannat line dala
    ipl eka hinda tama u rakune
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dan lankawe Cricket kiyala deyak na ban.. dan thiyenne salli walata yana suuduwak..ubalage le kopa karaganna epa match balala
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    u ipl gahanna nam ohoma karanne uta baninna ba bn
    ipl eke eka thama salli wiyadam karala oya tharamwath malingawa sanipa kale
    lankawen dila na
    sanipa kara gattath muwa team ekata gannat line dala
    ipl eka hinda tama u rakune

    නෑ මචන් ..මලිනගට ක්‍රිකට් බෝර්ඩ් එකේ අය කැපිල්ල දානකොට මහින්ද රාජපක්ෂ උදව් කළා ..මහින්දගේ දොස්තර එලියන්ත වයිට් කියන කෙනා බෙහෙත් කළා ..එක මාලිංග කියලම තියෙනවා ..ඒ නිසා තමයි සනීප උනේ කියලා ..ඊට පස්සේ රට යන්න පවා මහින්ද තමයි සල්ලි දුන්නේ ..මේ සල්ලි මහින්දගේ නෙවෙයි ..රටේ ජනතාවගේ සල්ලි ..නමුත් මාලිංගට ඒ දවස් වල වියදම් කේ මාලිංග ....කොහොමත් ක්‍රිකට් නිලධාරීන් මලින් එක්ක අව්ලක් තියෙනවා මොකද IPL සල්ලි ක්‍රිකට් නිලධාරීන්ට ලැබෙන්නේ නැති නිසා...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඇත්ත ඇති සැටියෙන් කියපු නිසා කොන්ද පන නැති නපුංසකයෙක් මගේ රේප් කපලා ..

    2enrhoh.png


    පුදගලයන් මත රැදී නොසිට දක්ෂයාට තැන දෙන්න ඕනි කාලය මේක ..ඉන්දියාවේ කණ්ඩායමේ කලින් හිටපු පොරවල් කෝ ..ශිවාග් , ඉර්ෆාන්, ඉෂාන්ත් ශර්මා , හර්බජන් සින්ග් ....මේ වගේ අයත් දක්ෂකම අඩු වෙනකොට කපලා දැම්මා ..එහෙම නොකර එයාලා මතම රැදිලා හිටියා නම් අද මේ තරම් ඉන්දියාව ප්‍රබල වෙන්නේ නෑ ......මාලිංගට ඕනි තරම් කාලය තිබ්බා ..හරි උඹලා බලපල්ලකො මු IPL වෙනකොට සනීපයි කියලා කියන්නේ නැද්ද කියලා .ලංකාදීප පත්තරේට කියලා තිබ්බා IPL අන්තිම වෙද්දීවත් කොහොමහරි සෙල්ලම් කරන්න යනවා කියලා ....

    malingaya contract eka sign krala aththe ipl wala.eka wenna athi okata yanna wenne.contract seen nisa.

    mona unath hoda squad ekak hadanna one CB eka.