කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?
කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?
hmmදැන් මාස්ක් දාන්නෙ කැත උන්.
hariඋබට දාන්න ඕනේ නම් දාපන්. හැබැයි හිත් හිත යන්න එපා මාස්ක් දාගෙන ඉන්නේ මුන් අමුතුන්විදියට බලයි කියලා එතකොට තමයි නෝන්ඩි.
මාසක් දාගෙන නෝර්මල් ඵලයන්
මට නමේ බන් අම්මට එයා කියනවා කඩ වල මිනිස්සු කහිනවා කියලා උන්ගෙන් බෝ වෙනවා කියලා ලෙඩ එක නිසා එයා Mask එකක් දාගෙන යනවා කියලා. මට දාගෙන යන්න කියලා, එත් මට මොකක් ද මොකක් ද වගේදැන් මාස්ක් දැම්මොත් අඩු කුලේ කියලා හිතන්නේ. ගැම්මක් අරන් මාස්ක් නොදා යමන් පිරිමියෙක් වගේ. හාද![]()
හරිපිස්සුද බං, උබට ඔනේ නම් උඹ දාපන්. අනිත් උන් කියන එවා උඹට අදාල කරගන්න එපා.
උබට දාන්න හේතුවක් තියෙන නිසානේ උබ දාන්නේ.
හ්ම්ම්කොවිඩ් නිසා ගොඩක් මලේ වැඩියෙන් ඔක්සිජන් දීලයි මාස්ක් දාගෙන ස්වසන පද්ධතිය අවහිර කරන් නිසි වාතය ලබානොගෙන කියලා කියන්නේ . මාස්ක් දානවනම් අර ගෑස්ක් මාස්ක් එකක් වගේ ෆිල්ටර් එකක් තියන එකක් දාන්න ඕනේ. ඔය කඩදාසියෙන් ඒම වෙන් නෑ බොරු නිශ්පල දෙයක්
හරි බන්ehema awulak naha ban. daan palayan.
respiratory conditions thiyana aya daanawa
උබට ලෙඩක් හරි යන තැනක ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවනම් මාස්ක් එකක් දාපන්. එකේකා කියන ඒවයි, හිතන ඒවයි ගැන හිත හිත ජීවත් වෙන්න බෑ.
ඔව් බන් වයිරස් උණක් යනවා හැම තැනමආයෙත් දැන් මිනිස්සු දානවා, මේ ටිකේ කොහොමත් වයිරල් මොකක් හරි යනවා. තමන්ගෙ ආරක්ශාවට හොඳයි
මොකක්ද අවුල?තමන්ට ඕන විදිහට ජීවත් වෙයන් බං වෙන උන් ට බයේ තමන්ට ඕන දේ නොකර..

හරි මචන්අනෙ මෙන්න මේ මසක් දාන් පලයන් යකො
බුක් ෆෙයා එකට අපි ගියා මාස්ක් දාගෙන එදා වෙන එකෙක් දැක්කෙ නැ මාස්ක් දාන් ඉන්නව
අපි නම් සෙනග ඉන්න තැන් වල අනිවා දාගෙන යන්නෙ
හරිකිසිම අවුලක් නැහැ. හොඳ පුරුද්දක්. Japan වල එහෙම flu season එකට ගොඩ දෙනෙක් දානවා පුරුද්දක් විදිහට. තමන්වත් ආරක්ෂා කරගෙන අනිත් අයවත් බේරන දේවල් කරන්න ලැජ්ජා වෙන්න එපා.
ඔව්සෙරප්පු දෙකක් ගත්තද
හරිAulak na dpan.mehe nam godak un thama danawa. Surgical mask eka nathuwa ara anik kalu pata mask ekak dapan. Eka wadiya note wenne na
මාස්ක් දාපන්. ගිය සතියෙ ක්ලාස් ගියා. එදාම උන හෙම්බිරිස්සව හැදුනා. දැන් අම්බානක සෙම හතියත් එක්ක. පට්ට අමාරුයි . දැන් හැමතැනම ලෙඩමට නමේ බන් අම්මට එයා කියනවා කඩ වල මිනිස්සු කහිනවා කියලා උන්ගෙන් බෝ වෙනවා කියලා ලෙඩ එක නිසා එයා Mask එකක් දාගෙන යනවා කියලා. මට දාගෙන යන්න කියලා, එත් මට මොකක් ද මොකක් ද වගේ
අම්මට උනේ ඔහොමයි , ගොඩක් එවුන් කියනවා ඔය විදියටම උනා කියලා මොකක් හරි ජරා වයිරස් එකක් යනවා වගේමාස්ක් දාපන්. ගිය සතියෙ ක්ලාස් ගියා. එදාම උන හෙම්බිරිස්සව හැදුනා. දැන් අම්බානක සෙම හතියත් එක්ක. පට්ට අමාරුයි . දැන් හැමතැනම ලෙඩ
දැන් මාස්ක් දාන්නෙ කැත උන්.