දැන් Mask දාන එක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
    මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
    මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?
     
    • Like
    Reactions: Nidarshana_k

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මගෙ පෙනහැල්ලෙ සෙම හින්දා මම ළග ළග හුස්ම ගන්නවා මට නම් මාස්ක් දැම්මම හෙන මහන්සි ගතියක් එනවා
     
    • Like
    Reactions: Nadun26

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබට දාන්න ඕනේ නම් දාපන්. හැබැයි හිත් හිත යන්න එපා මාස්ක් දාගෙන ඉන්නේ මුන් අමුතුන්විදියට බලයි කියලා එතකොට තමයි නෝන්ඩි.

    මාසක් දාගෙන නෝර්මල් ඵලයන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් මාස්ක් දැම්මොත් අඩු කුලේ කියලා හිතන්නේ. ගැම්මක් අරන් මාස්ක් නොදා යමන් පිරිමියෙක් වගේ. හාද 😜
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    පිස්සුද බං, උබට ඔනේ නම් උඹ දාපන්. අනිත් උන් කියන එවා උඹට අදාල කරගන්න එපා.
    උබට දාන්න හේතුවක් තියෙන නිසානේ උබ දාන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    කොවිඩ් නිසා ගොඩක් මලේ වැඩියෙන් ඔක්සිජන් දීලයි මාස්ක් දාගෙන ස්වසන පද්ධතිය අවහිර කරන් නිසි වාතය ලබානොගෙන කියලා කියන්නේ . මාස්ක් දානවනම් අර ගෑස්ක් මාස්ක් එකක් වගේ ෆිල්ටර් එකක් තියන එකක් දාන්න ඕනේ. ඔය කඩදාසියෙන් ඒම වෙන් නෑ බොරු නිශ්පල දෙයක්
     
    • Like
    Reactions: Nadun26

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    උබට ලෙඩක් හරි යන තැනක ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවනම් මාස්ක් එකක් දාපන්. එකේකා කියන ඒවයි, හිතන ඒවයි ගැන හිත හිත ජීවත් වෙන්න බෑ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ආයෙත් දැන් මිනිස්සු දානවා, මේ ටිකේ කොහොමත් වයිරල් මොකක් හරි යනවා. තමන්ගෙ ආරක්ශාවට හොඳයි
     
    • Like
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
    මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
    මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?

    Vitamin c ganin
    Hot water bipan
    Ate gahana eka nawattapan masekata hodama na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,080
    46,621
    113
    මොකක්ද අවුල?තමන්ට ඕන විදිහට ජීවත් වෙයන් බං වෙන උන් ට බයේ තමන්ට ඕන දේ නොකර..
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    දැන් මාස්ක් දැම්මොත් අඩු කුලේ කියලා හිතන්නේ. ගැම්මක් අරන් මාස්ක් නොදා යමන් පිරිමියෙක් වගේ. 😆
    මාස්ක් වලින් කුලේ මනින එවුන් ලංකාවේ ඉන්නවා...හ්ම්....

    ගවුරවෙයන් දෙවි පීටයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කොවිඩ් නිසා ගොඩක් මලේ වැඩියෙන් ඔක්සිජන් දීලයි මාස්ක් දාගෙන ස්වසන පද්ධතිය අවහිර කරන් නිසි වාතය ලබානොගෙන කියලා කියන්නේ . මාස්ක් දානවනම් අර ගෑස්ක් මාස්ක් එකක් වගේ ෆිල්ටර් එකක් තියන එකක් දාන්න ඕනේ. ඔය කඩදාසියෙන් ඒම වෙන් නෑ බොරු නිශ්පල දෙයක්

    Even a paper mask would stop infected saliva droplets spreading through the air
     
    • Like
    Reactions: Nadun26

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    දැන් හුගක් class යන කෙල්ලෝ එහෙම දානවා jaw align වෙලා නැති නිසා
    එහෙම ඉතින් අවුලක් නැහැ, මං සෙනසුරාදා ඉරිදට දකිනවා හුගක් අය දාගෙන යනවා

    air quality එක අවුල් නම් ඉතින් දාපන්, මිනිස්සු අමුතුවට බලයි
    ඒක ගනන් ගන්න එපා
     
    • Like
    Reactions: Nadun26