දැනුත් ආව ලේ කැටයක්

RNETH

Junior member
  • May 23, 2020
    77
    59
    18
    thawa bala bala inna epa doctor kenekta penwana eka hodai.ara kalin beheth gaththa wisthara tikath kiyanna wei
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඕක කැකිරි ගෙඩියකට,
    ඩොකෙක් ගාවට පලයන් බන්. අපේ එකෙක්ගේ වල්ල රිදෙන්න අරගෙන ගෙදර උන්ට කිව්වේ නෑ ලැජ්ජාවට, පස්සේ testiculer cancer ekak ආවා. කපලා අයින් කරා වෘශන කෝශ දෙකම. එදෑන් පස්සේ පොඩි දේටත් බයවෙලා ඩොකාගාවට යනවා.
    පව් බන්
    ඌ බැදලද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    වකුගඩු ඇතුලෙ පැරසයිට් කෙනෙක්.
    Individuals with Dioctophyme renale infection typically present with unspecific symptoms including hematuria (blood in urine), nephritis, loin pain, renal enlargement, and/or renal colic (intermittent pain in the kidney area), which may result from the rare migration of worms through ureters.
    images

    උබට multiple personality dissorder තියෙනවා නේද ? පට ගාලා දොස්තර මූඩ් එක හැරිලා treatment කරපන්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Please get medical advice. Hematuria can be due to many causes. It's not always a serious condition, but certainly is a warning sign that something is not quite right.
     
    • Like
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    AnuradhaRa උතුනි වෙලා.

    විහිලුවට කීවේ ම්ච්න්. ඩොකෙක්ට පෙන්නහන් තවත් පරක්කු නොවී
     
    • Like
    Reactions: AnuradhaRa

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    යකෝ මේකේ කිය හිටියට වැඩක් නැහැ . ඩොකෙක් ගාවට පලයන් ...

    salli nadda da danne na
     
    • Like
    Reactions: AnuradhaRa