ලේ කැටයක් එන්නෙ එළියටkothaninda le awe?
ලාවට ලේ පොඩ්ඩක් තියෙනව
චූ හිලෙන් එන්නෙ

ලේ කැටයක් එන්නෙ එළියටkothaninda le awe?

ලේ කැටයක් එන්නෙ එළියට
ලාවට ලේ පොඩ්ඩක් තියෙනව
චූ හිලෙන් එන්නෙ![]()

Immediately consult a doctor!!!ප්රෙශර් එකනං තියෙනව මට
ලේ කැටයක්ද නැත්තං මස් කෑලි යනවද මංද
පව් බන්ඩොකෙක් ගාවට පලයන් බන්. අපේ එකෙක්ගේ වල්ල රිදෙන්න අරගෙන ගෙදර උන්ට කිව්වේ නෑ ලැජ්ජාවට, පස්සේ testiculer cancer ekak ආවා. කපලා අයින් කරා වෘශන කෝශ දෙකම. එදෑන් පස්සේ පොඩි දේටත් බයවෙලා ඩොකාගාවට යනවා.