18. "ආහ්.. ආ...මම.. මම මේ..."අමන්දිට ගොතගැහුනා...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 12, 2009 #21 18. "ආහ්.. ආ...මම.. මම මේ..."අමන්දිට ගොතගැහුනා... Last edited: Jan 12, 2009
crazycombo Member Jul 4, 2008 3,101 13 0 A Land Like No Other! Jan 12, 2009 #22 ඔ.. ඔයා කවුද? අමන්දි එහෙම ඇහුවෙ බොහොම බයෙන්....
crazycombo Member Jul 4, 2008 3,101 13 0 A Land Like No Other! Jan 12, 2009 #24 හිතුවක්කාර ගමනක් ආපු එක ගැන අමන්දි හොඳටම බය වෙලයි හිටියෙ....
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 12, 2009 #25 22.අදුරෙ ඒ පුද්ගලයා හරියට දැක ගන්න අමන්දිට හැකිවුනේ නෑ.එයාගෙ ඇස් අදුරට යාන්තමින් හුරු වෙවී තිවුනේ...
nirosh_nuwan Member Nov 23, 2008 591 0 0 මගේ සොඳුරු නිවහන Jan 12, 2009 #26 23.මීට පෙර නුදුටු මේ අමුත්තිය කවුදැයි විපරම් කරන්නාක් වැනි බැල්මක් හෙළූ ඔහු අමන්දිගේ හිස සිට දෙපතුලට තීක්ෂණ දෙනෙතින් බලා සිටින්නට වුණා.
23.මීට පෙර නුදුටු මේ අමුත්තිය කවුදැයි විපරම් කරන්නාක් වැනි බැල්මක් හෙළූ ඔහු අමන්දිගේ හිස සිට දෙපතුලට තීක්ෂණ දෙනෙතින් බලා සිටින්නට වුණා.
nirosh_nuwan Member Nov 23, 2008 591 0 0 මගේ සොඳුරු නිවහන Jan 12, 2009 #27 24.කොහේදෝ තනි වෙච්ච බස්සෙකුගේ මූසල හඬ පරිසරයේ තිබූ භයන්කාර බව දෙගුණ තෙගුණ කළා.
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 12, 2009 #28 25."හහ්..හහ්..නෝන දන්නවද කොහෙද ඉන්නේ කියලා මම කවුද අහන්න...හෙහ් හෙහ් .."ගොරහැඩිකටහඩ අයෙත් අවදි වුනා... "අනේ... මට පාර වැරදුනා...සමාවෙන්න...." අමන්දි වෙව්ලන ස්වරයෙන් පැවසූයේ බියෙන් ගල් ගැහී තිබූ සිත ශක්තිමත් කරගන්න උත්සාහ කරමින්..
25."හහ්..හහ්..නෝන දන්නවද කොහෙද ඉන්නේ කියලා මම කවුද අහන්න...හෙහ් හෙහ් .."ගොරහැඩිකටහඩ අයෙත් අවදි වුනා... "අනේ... මට පාර වැරදුනා...සමාවෙන්න...." අමන්දි වෙව්ලන ස්වරයෙන් පැවසූයේ බියෙන් ගල් ගැහී තිබූ සිත ශක්තිමත් කරගන්න උත්සාහ කරමින්..
nirosh_nuwan Member Nov 23, 2008 591 0 0 මගේ සොඳුරු නිවහන Jan 12, 2009 #29 26."සමාවෙන්න......හහ් හහ් හහ් සමාව, මට දැන් ඔය මගුල අහල ඇති වෙලා කෙල්ලේ. මේ වත්තට රිංගන කොල්ලටයි,බල්ලටයි,අරකටයි,මේකටයි සමාව දිදී හිටියොත් මට වෙන වැඩක් කොරන්ඩ බැරි වෙනව ඕං..."
26."සමාවෙන්න......හහ් හහ් හහ් සමාව, මට දැන් ඔය මගුල අහල ඇති වෙලා කෙල්ලේ. මේ වත්තට රිංගන කොල්ලටයි,බල්ලටයි,අරකටයි,මේකටයි සමාව දිදී හිටියොත් මට වෙන වැඩක් කොරන්ඩ බැරි වෙනව ඕං..."
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 13, 2009 #30 27. හැදි දැඩි ඒ මිනිසා අතතිබූ යකඩ දම් වැල දෙස බියෙන් තැති ගත් අමන්දීගෙ නෙත් යාවී තිබුන හෙයින් ඇයගේ කටින් වචනයක් නම් පිට නොවීය.. Last edited: Jan 13, 2009
27. හැදි දැඩි ඒ මිනිසා අතතිබූ යකඩ දම් වැල දෙස බියෙන් තැති ගත් අමන්දීගෙ නෙත් යාවී තිබුන හෙයින් ඇයගේ කටින් වචනයක් නම් පිට නොවීය..
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 13, 2009 #31 28. ප්*රමානයෙන් හයේ හතරේයැයි පැවසියහැකි හැඩි දැඩි සිරුරක්ද,ගොරහැඩි කටහඩක්ද සහිත සුරතේ යකඩ දම්වැලකින් සන්නද්ධව සිටි මෙ නාදුනන මිනිසා ඉදිරියෙ එකුන් විසිවයැසැති හිරිමල් යව්වනියකට කුමක් නම් කල හැකිද? Last edited: Jan 13, 2009
28. ප්*රමානයෙන් හයේ හතරේයැයි පැවසියහැකි හැඩි දැඩි සිරුරක්ද,ගොරහැඩි කටහඩක්ද සහිත සුරතේ යකඩ දම්වැලකින් සන්නද්ධව සිටි මෙ නාදුනන මිනිසා ඉදිරියෙ එකුන් විසිවයැසැති හිරිමල් යව්වනියකට කුමක් නම් කල හැකිද?
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #33 30. නෑ සුදු බේබි... මේ කෙල්ලක් මේක අස්සට රිoගලා බිත්තර හොරකන් කරන්නද කොහෙද..."
fzlhmt Member Jun 11, 2007 2,031 10 0 39 Red Deer, Canada Jan 14, 2009 #35 32. අඳුරෙන් මතු වූ ඒ රුව දෙස අමන්දී බලාගෙන සිටියේ පුදුමයෙන් වගේ Last edited: Jan 14, 2009
fzlhmt Member Jun 11, 2007 2,031 10 0 39 Red Deer, Canada Jan 14, 2009 #36 33. මහේෂ් ඔයා?.......... Last edited: Jan 14, 2009
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #37 34. අමන්දී...මොකද මේ...මොකක්ද ප්*රශ්නේ....ඔයා මොකක්ද මෙහෙ කරන්නේ??
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #38 35. අමන්දී තවමත් පුදුමයෙන් ගල් ගැසී උන් වනමය, ඇයගේ ඇස් වල බිය පහවී ගොස් තිබුනේ නම් නැත.
wick321 Member Aug 18, 2008 1,234 2 0 Saudi Arabia Jan 14, 2009 #40 ම....මහෙශ් ... ම...ම ...මම යාලුවොත් එක්ක....අමන්දිට කතා කරගන්න බෑහෑ... වචන උගුරෙ හිරවෙනවා වගෙ දෑනෙනව...
ම....මහෙශ් ... ම...ම ...මම යාලුවොත් එක්ක....අමන්දිට කතා කරගන්න බෑහෑ... වචන උගුරෙ හිරවෙනවා වගෙ දෑනෙනව...