37. මොකද ළමයෝ බය වෙලා වගේ??
fzlhmt Member Jun 11, 2007 2,031 10 0 39 Red Deer, Canada Jan 14, 2009 #41 37. මොකද ළමයෝ බය වෙලා වගේ??
naleema Member Oct 31, 2007 1,946 3 0 verona Jan 14, 2009 #42 අමන්දි හොදටම බයවෙලා කියල ඔහුට දැනුන...අමන්දිගෙ අහින්සක කම ගන හොදින් දන්න මහෙශ් ට අමන්දි ගැන දුක හිතුනා
අමන්දි හොදටම බයවෙලා කියල ඔහුට දැනුන...අමන්දිගෙ අහින්සක කම ගන හොදින් දන්න මහෙශ් ට අමන්දි ගැන දුක හිතුනා
wick321 Member Aug 18, 2008 1,234 2 0 Saudi Arabia Jan 14, 2009 #43 අනෙ මහෙශ් අය්යෙ .. . . මට හරි බයයි . . . මාව . . කෑම්ප් එකට . . එක්ක යන්න... . අමන්දි වචන ගෑට ගහ ගත්තෙ බොහොම සීරුවෙන්..මහෙශ් ගෙ හිතට ලොකු දුකක් දෑනෙන්න ගත්තෙ අමන්දිගෙ ඈස්වල තිබුන අසරණ කම දෑනිලමයි.
අනෙ මහෙශ් අය්යෙ .. . . මට හරි බයයි . . . මාව . . කෑම්ප් එකට . . එක්ක යන්න... . අමන්දි වචන ගෑට ගහ ගත්තෙ බොහොම සීරුවෙන්..මහෙශ් ගෙ හිතට ලොකු දුකක් දෑනෙන්න ගත්තෙ අමන්දිගෙ ඈස්වල තිබුන අසරණ කම දෑනිලමයි.
fzlhmt Member Jun 11, 2007 2,031 10 0 39 Red Deer, Canada Jan 14, 2009 #44 40. කොහෙද ඔයාලගේ කෑම්ප් එක තියෙන්නේ. ඉන්න මම කමිසයක් දාගෙන එන්නම්
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #45 41.මහේෂ් ගැන අමන්දිගේ මතකය ටිකෙන් ටික අවදි වෙන්නට විය..
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #46 42...මහේෂ් එ දවස්වල හරිම නිෂ්ශබ්ද ළමයෙක්..ඕනම කෙල්ලෙක් ආපහු හැරිලා බලන පෙනුමක් තිවුනත් කෙල්ලෙක් දිහා කෙලින් බලලා කතා කරපු කොල්ලෙක් නෙවේ මහේෂ්... Last edited: Jan 14, 2009
42...මහේෂ් එ දවස්වල හරිම නිෂ්ශබ්ද ළමයෙක්..ඕනම කෙල්ලෙක් ආපහු හැරිලා බලන පෙනුමක් තිවුනත් කෙල්ලෙක් දිහා කෙලින් බලලා කතා කරපු කොල්ලෙක් නෙවේ මහේෂ්...
kasuwa1235 Well-known member Dec 17, 2007 6,353 91 48 gampaha Jan 14, 2009 #47 කාලය කොතරම් වේගයෙන් යනවද කියලා අමන්දිට එක මොහොතක සිතුනා.
fzlhmt Member Jun 11, 2007 2,031 10 0 39 Red Deer, Canada Jan 14, 2009 #48 44. ``ඒයි කව්ද බන් අර හැන්ඩියා``. නිලූකා එකපාරටම පුටුවෙන් නැගිටල බැලුවේ අමන්දිවත් පෙරලගෙන
kasuwa1235 Well-known member Dec 17, 2007 6,353 91 48 gampaha Jan 14, 2009 #49 කෑගහන්න එපා බන් මහේශ්ට අහෙයි
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #50 46. එදා මහේෂ් දැකල නිලූකා නටපු පිස්සුව හින්දා හැමෝම ඒ දෙන්නට හිනා වෙච්ච හැටි අමන්දිට අද වගේ මතකයි. අමන්දිට AL class යන දවස් වල පරණ සිද්දියක් සිහියට නැගුනා... Last edited: Jan 14, 2009
46. එදා මහේෂ් දැකල නිලූකා නටපු පිස්සුව හින්දා හැමෝම ඒ දෙන්නට හිනා වෙච්ච හැටි අමන්දිට අද වගේ මතකයි. අමන්දිට AL class යන දවස් වල පරණ සිද්දියක් සිහියට නැගුනා...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #51 47."මහේෂ් දැන් වෙනස් වගේ..ඉස්සර කෙල්ලො බනිනවා ආඩම්බරයි කියලා..හ්ම්ම්.. ඒත් මහේෂ් මොකද මේ කැලෑවක තනියම නැවතිලා කරන්නේ..." අමන්දි තනියම හිතුවා... Last edited: Jan 14, 2009
47."මහේෂ් දැන් වෙනස් වගේ..ඉස්සර කෙල්ලො බනිනවා ආඩම්බරයි කියලා..හ්ම්ම්.. ඒත් මහේෂ් මොකද මේ කැලෑවක තනියම නැවතිලා කරන්නේ..." අමන්දි තනියම හිතුවා...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #52 48 .ජේමිස් මාමා අමන්දි දිහා බලබල එහාට මෙහාට ඇවිදිනවා..අර දම්වැල තාමත් අතේ... තඩි කලු බල්ලෙකුත් එකේ කොනක ගැට ගහලා... Last edited: Jan 14, 2009
48 .ජේමිස් මාමා අමන්දි දිහා බලබල එහාට මෙහාට ඇවිදිනවා..අර දම්වැල තාමත් අතේ... තඩි කලු බල්ලෙකුත් එකේ කොනක ගැට ගහලා...
d2silva Member Oct 21, 2008 378 0 0 home sweet home... Jan 14, 2009 #53 අම්මො ...බලු තඩියා අමන්දි දිහා බලලා හෙමිහිට ගෙරෙව්වා........
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 14, 2009 #54 50. ටික ටික අඩු වේගෙන ආපු අමන්දිගේ heart rate එක අයෙත් දෙගුන තෙගුණ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 15, 2009 #55 51.ජේමිස් මාමා උගුර පාදලා බුලත් කෙල පාරක් ගැහුවා.අමන්දිට දැනුනෙ එක මූණ හරහා ගියා වගේ...
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 15, 2009 #56 52. "අනේ මහේෂ්...."අමන්දිට කියවුනා Last edited: Jan 15, 2009
naleema Member Oct 31, 2007 1,946 3 0 verona Jan 15, 2009 #57 කමිසය හදමින්ම මහෙශ් මිදුලට පිවිසියෙ එත් එක්කම වාගෙයි. සුදු බේබි ඉන්න මම මේ නොනව ඇරලන්නම්....ජෙමිස් මාමා සුපුරුදු රලු හඩින් කීය
කමිසය හදමින්ම මහෙශ් මිදුලට පිවිසියෙ එත් එක්කම වාගෙයි. සුදු බේබි ඉන්න මම මේ නොනව ඇරලන්නම්....ජෙමිස් මාමා සුපුරුදු රලු හඩින් කීය
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 15, 2009 #58 54."අනේ මහේශ් ,...මම තනියම යන්නම්..කමක් නෑ....." Last edited: Jan 15, 2009
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 15, 2009 #59 55."ඔයා තනියම කොහේ යන්නද..මේ රෑ...ඉන්න මම එන්නම්..." Last edited: Jan 15, 2009
amila_90210 Member Jul 5, 2008 17,444 436 0 ෴පද පේළී෴ Jan 15, 2009 #60 56."නෑ.. නෑ.. සුදු බේබි කොහේවත් යන්නෑ...යනවනම් යන්නෙ මම..."ජේමිස් මාමා කතා කරේ අමුතු තද ස්වරයකින්.. Last edited: Jan 15, 2009