දිග වැඩි වුනොත් අවුල්ද? නැද්ද??

හොඳම දිග මොකක්ද??


  • Total voters
    34

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් දන්න විදිහට කේබල් වලින් නම් ඔය වැඩේ ගොඩ දාගන්ඩ බැ, ඔකෙන් මේකෙන් අන්තිමට උබේ ඩොන්ගල් එක පිච්චෙන්ඩ පුලුවන් ඔක සාර්තක නැ ඩිසනෙක්ට් වෙන්ඩ ගන්නව අන්තිම ප්‍රතිපලේ පිච්චෙන එක.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    5m thamai machan mama use karanne.
    hodata sig thiyanawa.
    dan 2y withara athi kisima awulak awith na tawama.

    කණියා;18131073 said:
    මචං USB 2.0 උපරිම දිග 3m. ඊට වඩා යනවා නම් මීටර් 3න් 3ට power supply එකක් තිෙයන USB Hub එකක් දාන්න ඔ්නා... නැත්තං signal loss ෙවනවා.

    manදman;18131084 said:

    godak digha ekak ganna epa bng
    mama aragatta
    dongle eke n read kranne na bng :/
    mata mathaka nam na diga kocharada kiyala
    anee manda work kale na hariyata :(

    mama 3m cable ekak use karanawa. matanam speed awlak na.


    තෝ නේද මට පී එම් දදා දිග එකක් ගන්න ඇහුවෙ :lol:

    මමත් දන්න විදිහට කේබල් වලින් නම් ඔය වැඩේ ගොඩ දාගන්ඩ බැ, ඔකෙන් මේකෙන් අන්තිමට උබේ ඩොන්ගල් එක පිච්චෙන්ඩ පුලුවන් ඔක සාර්තක නැ ඩිසනෙක්ට් වෙන්ඩ ගන්නව අන්තිම ප්‍රතිපලේ පිච්චෙන එක.

    මචන්ස්ලා, මම මීටර් 5 එකක් ඕඩර් කරලා තියෙන්නේ.......!:yes:

    අද ඒක එනවා!!!:D
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,264
    428
    83
    cgtech.lk
    cable eka hoda ekak nam diga 5m wage unata aulak na
    aniwa me wage shielded 1k ganna
    current_13.jpg
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    http://padmathilaka-wanigasekara.blogspot.com/2012/03/how-to-boost-3g-signal-using-used.html