5m thamai machan mama use karanne.
hodata sig thiyanawa.
dan 2y withara athi kisima awulak awith na tawama.
කණියා;18131073 said:මචං USB 2.0 උපරිම දිග 3m. ඊට වඩා යනවා නම් මීටර් 3න් 3ට power supply එකක් තිෙයන USB Hub එකක් දාන්න ඔ්නා... නැත්තං signal loss ෙවනවා.
manදman;18131084 said:bump
godak digha ekak ganna epa bng
mama aragatta
dongle eke n read kranne na bng :/
mata mathaka nam na diga kocharada kiyala
anee manda work kale na hariyata![]()
mama 3m cable ekak use karanawa. matanam speed awlak na.
Bම්P
තෝ නේද මට පී එම් දදා දිග එකක් ගන්න ඇහුවෙ
මමත් දන්න විදිහට කේබල් වලින් නම් ඔය වැඩේ ගොඩ දාගන්ඩ බැ, ඔකෙන් මේකෙන් අන්තිමට උබේ ඩොන්ගල් එක පිච්චෙන්ඩ පුලුවන් ඔක සාර්තක නැ ඩිසනෙක්ට් වෙන්ඩ ගන්නව අන්තිම ප්‍රතිපලේ පිච්චෙන එක.


මචන්ස්ලා, මම මීටර් 5 එකක් ඕඩර් කරලා තියෙන්නේ.......!
අද ඒක එනවා!!!
cable eka hoda ekak nam diga 5m wage unata aulak na
aniwa me wage shielded 1k ganna
![]()
