දිය කඩිති ආශ්‍රිතව වගේ තැන් වල- read this

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ ෆොටෝ එකම දාල උදේ දාපු පෝස්ට් එකේ සමහර කමෙන්ට්ස් දැක්කම සාධාරන බයක් ආවා ඇත්තටම මුන් මේක ගෑවුනාට පස්සේ පැය දෙකෙන් දෙකට හෝදයි කියලා..
    😂

    ඒ නිසා මෙහෙම පොඩ්ඩක් ලියලා තියන එක කෝකටත් ඇගට ගුණයි කියලා හිතෙනවා
    ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ මාවුස්සා කියන ගස් ජාතිය...
    ඕක බහුලවම මට හම්බවෙලා තියෙන්නේ නකල්ස් වනාන්තර ආශ්‍රිතව.
    ඒකත් බොහෝ වෙලාවට තියෙන්නේ කුඩා දිය කඩිති ආශ්‍රිතව වගේ තැන් වල
    ඔය ගහ කැලේ තියෙනකොට අනික් ගස් එක්ක පැහැදිලිව වෙන් කරලා අදුනගන්නත් අපහසුයි. මොකද ඔය ගහේ කොල වල හැඩය කිසිම විශේශිත ස්වභාවයක් හරි හැඩයක් හරි නොගන්න නිසා.

    ඔය නිසාම ඔය ගහ කැලේදී ගෑවෙනවා කියන එක නොදැනුවත්වම වෙන්න පුලුවන් සීන් එකක්
    ඔය ගහ ගැවුනාම මටනම් කිසිම විශේශිත ෆීලින් එකක් එන්නේ නෑ..හැබැයි ඒ වතුර ටිකක් ඒ ගෑවුන තැන ගෑවෙනකන් විතරයි.
    සාමාන්‍යෙන් ඔය කහඹිලියා වගේ ගෑවුනාම පලු දාලා කසනවා උනාට මේක එහෙම නෑ..
    වතුර ටිකක් ගෑවුනාම තමා අප්පටසිරි වෙන්නේ.
    සමේ උඩින් ගෑවුනාට වතුර ගෑවුනාම කසන්න ගන්නේ හමට ඇතුලෙන්.


    හම කනපිට ගහලා කසන තැන කසන්න හිතෙන තරමට ඒක අමාරුයි
    සාමාන්‍යෙන් වැඩි ප්‍රමාණයක් ගෑවුනාම නම් උණ ගන්න උනත් ඉඩ තියෙනවා පැය කීපයක් ඇතුලත
    සාමාන්‍යෙන් ගෑවෙන තැනක ඔය තියෙන වේදනාව ක්‍රමයෙන් අඩුවෙමින් සතියකට ආසන්න කාලයක් පවතිනවා.
    ගෑවෙන තැනක තියෙන සංවේදී කම අනුව ආසාත්මිකතාවය වැඩි හෝ අඩු වෙන්නත් පුලුවන්
    මහ ගග ආශ්‍රිතව ගැරඩි ඇල්ල ආශ්‍රිතව තුන්හිස්ගල හා දූවිලි ඇල්ල අතර කොටසේ විශේශයෙන්ම මේ ගහ මටත් පුද්ගලිකව ගෑවිලා තියෙනවා.. ඊට අමතරව අම්බොක්කෙදි ඔය ගහ උඩට එකෙක් පතබෑවිලා ගෙදර එනකොට උණට බෙහෙතුත් අරගෙන ඇවිල්ලත් කීපවරක්ම බෙහෙත් ගත්තා Sanjaya Perera
    ඒ නිසා....
    මේක ගෑවුනොත්... පැය දෙකකට වරක් හෝදන්න යන්න එපා...
    ලස්සන වෙන්න හොදයි කියලා මූනේ ගාගන්නත් එපා
    ටිශූ ඉවරයි කියලා පුපේ ගාගන්නත් එපා..
    එහෙම උනොත් තමා කේස්..... copied from fb

    credits
    https://web.facebook.com/nipun.chamara.7

     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේවා මේ අපේ ගෙදරත් තියෙන්නේ
    චූටි කාලේ එහා ගෙදර නන්ගි එක්ක සෙල්ලම් බත් ඉව්වා ඕවයි ක්‍රෝටන් කොලයි දාලා:cool:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    This is "Dendrocnide Sinuata". Native to Asian rainforests. Also known as the stinging tree, fever nettle, or elephant nettle. It's used as a herbal medicine for fever, malaria, dysentery etc in India. The root is used as a cure for jaundice in Nepal.
    Said to contain certain alkaloids and flavonoids. I am not sure of what exact chemicals cause this.

    Here's a short video.

     
    Last edited: