දිවයිනේ මුල් තරාවල ඉන්න ලමයි

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උන් දෙන talks වල හැටියට ඉතින් බැලුව ම නිකම් උන් නිකම් ඉදිද්දී ඉබේ ම ranks දැමෙනවා වගේ නෙ පේන්නෙ.😅

    Island top ranks එන්නේ ඉහල බුද්ධියක් වගේම හොඳ මතක ශක්තියක් තියෙන අය.

    අපේ නෑදෑ කෙනෙක්ගේ යාලුවෙක් හිටියා Island Rank 115 වෙච්ච. වැඩිය පාඩම් කරපු කෙනෙක් නෙමෙයිලු හැබැයි හොඳට මතක හිටිනවලු. Rank 115 වෙච්ච කෙනත් එහෙමනම් top rank වෙන අය කියන්නෙ ඇත්ත වෙන්න පුලුවන්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,421
    4,672
    113
    Lakepankawe un degree aragena wahallu wage thawa thanaka laginna misak, thamangema kiyala business model ekak develop karanna nemei eliyata enne... Un harinam primary, secondary education thiyana unta opportunity hadanna business create karanna ona eth unge moleta dila eliyata enne selfish wahalek lol
    Nope macha, mama danna aya innawa island rank 5n uda lankawe company hadapu aya. ayya kenek innawa IT company ekak dapu. sahena success.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඉතින් A/L වලින් ලංකාවේ ලොකු rank එකක් දැම්මා කියන්නේ ඒ විභාගෙන් වැඩිම ලකුණු ගත්තා කියන එකනේ. ඒත් අලුත් දෙයක් කරනවා කියන්නෙ ඒක නෙවෙයිනේ. දැන් ලංකාවේ සංගීතය ගොඩාක් දුරට ඉගෙන ගත්ත අය ඉන්නවා ඒත් සින්දුවක් අලුතින් ලියන්න කියන්න යන්නෙ නෑ, එක්කෝ කරන්නෙ නෑ. එහෙම නැත්නම් ගීත ජනප්‍රිය වෙන්නෙ නෑ. අලුත් දෙයක් කරනවා කියන්නේ ඒක වෙනම දක්ෂතාවක්. ඒක අවදානම අරන් කරන්න ඕන. ඒ වගේම ලංකාවේ කරන research, inventions, publications මහජනයා අතර ප්‍රචලිත වෙන්නේ අඩුවෙන්. මාධ්‍ය වුනත් එච්චර අවධානයක් දෙන්නෙ නෑ. Campus එකක වලියක් කියන එක පත්තරේ දාන්න කෙල හලන මාධ්‍යවේදියෝ ඒ campus එකේ research එකක් ගැන එහෙම ප්‍රචාරයක් දෙනවද?