දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය උඩ පොස්ට් එකේ ඉදන් ඉතිරිටික..
    පලවෙනි පේජ් එකේ තුන්වෙනි පෝස්ට් එක එඩිට් කරලා දාපන්, දෙවනියට පෝස්ට් එක තියෙන එකාට එක මකන්න කියමු :oo:
     
    • Like
    Reactions: upulpdn

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    පලවෙනි පේජ් එකේ තුන්වෙනි පෝස්ට් එක එඩිට් කරලා දාපන්, දෙවනියට පෝස්ට් එක තියෙන එකාට එක මකන්න කියමු :oo:
    එල එල..
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මූ ආයේ මුල් කතාවට ඇඩ් කරලා :D:D
    මොකඛරි අවුලක් ගිහින්ද? මම මුල් පොස්ට් එක නැවැත්තුවේ 6-7 වෙනිදා උඩප්පුවේ ඉන්න තීරනය කරපු තැනින්.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකඛරි අවුලක් ගිහින්ද? මම මුල් පොස්ට් එක නැවැත්තුවේ 6-7 වෙනිදා උඩප්පුවේ ඉන්න තීරනය කරපු තැනින්.

    නෑ නෑ අවුලක් නෑ
    පොඩ්ඩක් ටැපලිලා කට්ටියට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔක්කොම comment ටික හරියට කියවපන්. නැත්නම් කොහොමත් wire වගේ තමා. මම මුලින් හිතුවේ ආවේ ගියේ දෙකම 5 පාරේ කියලා. දැන් හරිද ?

    ඉතිං ඒකනෙ.. උඹයි පටලගෙන තියෙන්නෙ.. මට මූ කිවුව රෑට් එක තේරැනා
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මට දැන් හිතා ගන්න බෑ ඕයි මොන මගුලක්ද, මේක කොහෙන් කියවන්නද කියල :D
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මට දැන් හිතා ගන්න බෑ ඕයි මොන මගුලක්ද, මේක කොහෙන් කියවන්නද කියල :D
    අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්‍රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්‍රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.

    උඹ ඔය මගුල් බලන්නේ නැතුව ලියපන්. ත්‍රෙඩ් එක බම්ප් වෙනවා :P:baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්‍රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.

    උඹ ඔය මගුල් බලන්නේ නැතුව ලියපන්. ත්‍රෙඩ් එක බම්ප් වෙනවා :P:baffled:

    ඒකනෙ බං..

    ටයිප් කරපු ටික දාපං.. නින්ද යන්නෙත් නෑ යකෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනෙ බං..

    ටයිප් කරපු ටික දාපං.. නින්ද යන්නෙත් නෑ යකෝ

    චු කරලා නිදියපන් ඕයි
    මේ කතා අහල මහා රෑ චූ කරන්ඩ තනියම යන්ඩ බයේ අම්මට කතා කරන්ඩ එපා :P:P