ඔය උඩ පොස්ට් එකේ ඉදන් ඉතිරිටික..

පලවෙනි පේජ් එකේ තුන්වෙනි පෝස්ට් එක එඩිට් කරලා දාපන්, දෙවනියට පෝස්ට් එක තියෙන එකාට එක මකන්න කියමුඔය උඩ පොස්ට් එකේ ඉදන් ඉතිරිටික..
එල එල..පලවෙනි පේජ් එකේ තුන්වෙනි පෝස්ට් එක එඩිට් කරලා දාපන්, දෙවනියට පෝස්ට් එක තියෙන එකාට එක මකන්න කියමු![]()
එකේ පොඩ්ඩ නේ බං.. කතාවේ මැදින් නැහැනේ..![]()


මොකඛරි අවුලක් ගිහින්ද? මම මුල් පොස්ට් එක නැවැත්තුවේ 6-7 වෙනිදා උඩප්පුවේ ඉන්න තීරනය කරපු තැනින්.මූ ආයේ මුල් කතාවට ඇඩ් කරලා![]()
මොකඛරි අවුලක් ගිහින්ද? මම මුල් පොස්ට් එක නැවැත්තුවේ 6-7 වෙනිදා උඩප්පුවේ ඉන්න තීරනය කරපු තැනින්.
ඔක්කොම comment ටික හරියට කියවපන්. නැත්නම් කොහොමත් wire වගේ තමා. මම මුලින් හිතුවේ ආවේ ගියේ දෙකම 5 පාරේ කියලා. දැන් හරිද ?
අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.මට දැන් හිතා ගන්න බෑ ඕයි මොන මගුලක්ද, මේක කොහෙන් කියවන්නද කියල![]()
අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.


අයි යකො. මුල් පිටුවේ ඩැන් ඔක්කොම තියනවා. අලවෙනි පොස්ට් එක කියවලා ඊට පස්සේ පවුත්රා අත හැරලා තුන්වෙනි පොස්ට් එක කියවන්න.
උඹ ඔය මගුල් බලන්නේ නැතුව ලියපන්. ත්රෙඩ් එක බම්ප් වෙනවා
ඒකනෙ බං..
ටයිප් කරපු ටික දාපං.. නින්ද යන්නෙත් නෑ යකෝ

